මිහින්තලේ මහා පරිමාණ පස් ජාවාරමක් සහ වන විනාශයක්
මිහින්තලේ මහා පරිමාණ පස් ජාවාරමක් සහ වන විනාශයක් ********************************************* මිහින්තලේ මහා පරිමාණ පස් ජාවාරමක් සහ වන විනාශයක් (13.03.2021 – 18:55 +0530 – hirunews.lk/sinhala) මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පලුගස්වැව – කටුකැලියාව වනාන්තරයේ මහා පරිමාණ පස් කැණීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බවට පරිසරවේදීන් චෝදනා කරනවා. මේ වනවිට අක්කර 100 ක පමණ වනාන්තර ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම හෙළිපෙහෙළි කර අඩි …