මුහුදු මගින් කුඩු ඇද්ද ශ්‍රී ලාංකිකයන් 25 ක් ඉන්දියාවේදී කොටුවෙයි

මුහුදු මගින් කුඩු ඇද්ද ශ්‍රී ලාංකිකයන් 25 ක් ඉන්දියාවේදී කොටුවෙයි ********************************************* මුහුදු මගින් කුඩු ඇද්ද ශ්‍රී ලාංකිකයන් 25 ක් ඉන්දියාවේදී කොටුවෙයි (01.04.2021 – 07:33 +0530 – hirunews.lk/sinhala) පසුගිය මාර්තු මාසයේ අවස්ථා දෙකකදී (2) ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් සිදුකරන ලද මෙහෙයුම් වලදී ‘හෙරොයින්’ වර්ගයේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ ශ්‍රී ලාංකිකයන් 25 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් …

පාස්කු ප්‍රහාරකයින් ප්‍රතිඥාවක් ලබාදෙන වීඩියෝව අන්තර්ජාලයට එක්කළ පුද්ගලයා අත්අඩංගුවට

පාස්කු ප්‍රහාරකයින් ප්‍රතිඥාවක් ලබාදෙන වීඩියෝව අන්තර්ජාලයට එක්කළ පුද්ගලයා අත්අඩංගුවට ********************************************* පාස්කු ප්‍රහාරකයින් ප්‍රතිඥාවක් ලබාදෙන වීඩියෝව අන්තර්ජාලයට එක්කළ පුද්ගලයා අත්අඩංගුවට (01.04.2021 – colombotoday.com) පාස්කු ප්‍රහාරය එල්ල කර පැය ගණනකට පසුව සහරාන් හෂීම් විසින් පුද්ගලයින් පිරිසක් සමඟ යම් ප්‍රතිඥාවක් ලබාදෙන වීඩියෝ ව අන්තර්ජාලයට මුදාහැරි පුද්ගලයා ත්‍රස්තක්‍රියා විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (31) දින ත්‍රස්තක්‍රියා විමර්ශන …

අලි සබ්‍රි මුස්ලිමුන්ට විශේෂයෙන් සලකන ස්ථාවර කාර්ය සංග්‍රහයක් නිකුත් කරයි

අලි සබ්‍රි මුස්ලිමුන්ට විශේෂයෙන් සලකන ස්ථාවර කාර්ය සංග්‍රහයක් නිකුත් කරයි ********************************************* අලි සබ්‍රි මුස්ලිමුන්ට විශේෂයෙන් සලකන ස්ථාවර කාර්ය සංග්‍රහයක් නිකුත් කරයි (01.04.2021 – 10:07 +0530 – lankaleadnews.com) අධිකරණ අමාත්‍යය අලි සබ්‍රි හදිසි මරණ පරීක්ෂකවරුන් සඳහා ස්ථාවර කාර්ය සංග්‍රහයක් නිකුත් කරමින් මුස්ලිමුන්ට විශේෂ කොට සැලකීමට උත්සහා කර ඇති බව තහවුරු වේ. එම ස්ථාවර කාර්ය සංග්‍රහයෙහි තණතුරට …

දංකොටුවෙන් සොයා ගත් පොල්තෙල් බවුසර් අධිකරණ නියෝග නොකතා රේගුවට භාරදීම ගැන විමර්ශන

දංකොටුවෙන් සොයා ගත් පොල්තෙල් බවුසර් අධිකරණ නියෝග නොකතා රේගුවට භාරදීම ගැන විමර්ශන ********************************************* දංකොටුවෙන් සොයා ගත් පොල්තෙල් බවුසර් අධිකරණ නියෝග නොකතා රේගුවට භාරදීම ගැන විමර්ශන (31.03.2021 – 18:33 +0530 – hirunews.lk/sinhala) අධිකරණ නියෝග නොතකමින් පිලිකාකාරක අඩංගු බවට සැක කෙරෙන පොල්තෙල් බවුසර් දංකොටුව පොලිසිය විසින් රේගුවට භාරදීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස මාරවිල මහේස්ත්‍රාත් රඛිත අබේසිංහ පොලිස්පතිවරයාට …

කඩු ගෙන්වූ හැටි සොයන්න විශේෂ සී.අයි.ඩී. කණ්ඩායම් දෙකක් (2)

කඩු ගෙන්වූ හැටි සොයන්න විශේෂ සී.අයි.ඩී. කණ්ඩායම් දෙකක් (2) ********************************************* කඩු ගෙන්වූ හැටි සොයන්න විශේෂ සී.අයි.ඩී. කණ්ඩායම් දෙකක් (2) (31.03.2021 – 10:51 +0530 – hirunews.lk/sinhala) පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වූ සමයේ කඩු 6000 ක් මෙරටට ආනයනය කිරීමේ සිද්ධිය පිළිබඳව විමර්ශණය කිරීම සඳහා සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් (2) …

රොන් මඩ ගැටළුවක් නිසා දේවානි ජයතිලක උණුසුම් කථාබහක

රොන් මඩ ගැටළුවක් නිසා දේවානි ජයතිලක උණුසුම් කථාබහක ********************************************* රොන් මඩ ගැටළුවක් නිසා දේවානි ජයතිලක උණුසුම් කථාබහක (30.03.2021 – 20:29 +0530 – hirunews.lk/sinhala) මීගමුව කළපුවේ රොන් මඩ ඉවත් කිරීම සම්බන්ධයෙන් ගම්පහ දිසා වන නිලධාරිනි දේවානි ජයතිලක මහත්මිය අද (30) ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී අදහස් පළ කිරීමත් සමඟ උණුසුම් තත්වයක් ඇතිවුණා. ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති …

අමෙරිකාවේ බෞද්ධ විහාරස්ථාන කිහිපයක පිං කැට කඩා මුදල් සොරා ගැනීමේ සිද්ධීන් මාලාවක්

අමෙරිකාවේ බෞද්ධ විහාරස්ථාන කිහිපයක පිං කැට කඩා මුදල් සොරා ගැනීමේ සිද්ධීන් මාලාවක් ********************************************* අමෙරිකාවේ බෞද්ධ විහාරස්ථාන කිහිපයක පිං කැට කඩා මුදල් සොරා ගැනීමේ සිද්ධීන් මාලාවක් (30.03.2021 – 13:27 +0530 – hirunews.lk/sinhala) පසුගිය සතියේ අමෙරිකාවේ දකුණු කැලිෆෝනියාවේ බෞද්ධ විහාරස්ථාන කිහිපයක පිං කැට බිඳ එහි මුදල් සොරකම් කිරීමක් පිළිබඳව අමෙරිකානු CNBC ප්‍රවෘත්ති සේවය වාර්තා කරනවා. දකුණු කැලිෆෝනියාවේ …

කොරෝනා පරීක්ෂාවට ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් නව ක්‍රමවේදයක් – මහාචාර්ය නිලීකා මලවිගේත් පර්යේෂණ කණ්ඩායමේ

කොරෝනා පරීක්ෂාවට ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් නව ක්‍රමවේදයක් – මහාචාර්ය නිලීකා මලවිගේත් පර්යේෂණ කණ්ඩායමේ ********************************************* කොරෝනා පරීක්ෂාවට ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් නව ක්‍රමවේදයක් – මහාචාර්ය නිලීකා මලවිගේත් පර්යේෂණ කණ්ඩායමේ (30.03.2021 – 07:44 +0530 – hirunews.lk/sinhala) කොරෝනා ආසාදිතයන් හඳුනාගත හැකි පහසු රුධිර පරීක්ෂණ ක්‍රමවේදයක්, මෙරට මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය ද ඇතුළත් ඔක්ස්ෆර්ඩ් සරසවි විශේෂඥ කණ්ඩායමක් විසින් සොයාගෙන තිබෙනවා. කොරෝනා වෛරස් …

‘එදිරිසිංහ එඩිබල් ඔයිල්ස්’ සමාගමට අයත් විෂ රසායනික ද්‍රව්‍ය අඩංගු ආදේශක පොල් තෙල් බව්සර් දෙකක් (2) අත්අඩංගුවට

‘එදිරිසිංහ එඩිබල් ඔයිල්ස්’ සමාගමට අයත් විෂ රසායනික ද්‍රව්‍ය අඩංගු ආදේශක පොල් තෙල් බව්සර් දෙකක් (2) අත්අඩංගුවට ********************************************* ‘එදිරිසිංහ එඩිබල් ඔයිල්ස්’ සමාගමට අයත් විෂ රසායනික ද්‍රව්‍ය අඩංගු ආදේශක පොල් තෙල් බව්සර් දෙකක් (2) අත්අඩංගුවට (30.03.2021 – 15:37 +0530 – lankaleadnews.com) ‘එදිරිසිංහ එඩිබල් ඔයිල්ස්’ සමාගමට අයත් විෂ රසායනික ද්‍රව්‍ය අඩංගු යැයි අනාවරණය වී ඇති ආදේශක පොල්තෙල් අඩංගු …

පිළිකා කාරක අඩංගු පොල්තෙල් කිලෝ මිලියන 1.8 ක් ප්‍රතිඅපනයනයට

පිළිකා කාරක අඩංගු පොල්තෙල් කිලෝ මිලියන 1.8 ක් ප්‍රතිඅපනයනයට ********************************************* පිළිකා කාරක අඩංගු පොල්තෙල් කිලෝ මිලියන 1.8 ක් ප්‍රතිඅපනයනයට (29.03.2021 – 19:50 +0530 – hirunews.lk/sinhala) ඇෆ්ලටොක්සීන් නැමැති පිළිකා කාරකය ඉහළ ප්‍රතිශතයකින් අඩංගු බවට 2 වන වරටත් තහවුරු වූ පිරිපහදු නොකළ පොල් තෙල් කිලෝග්‍රෑම් මිලියන 1.8 ක් කඩිනමින් ප්‍රතිඅපනයනයට පියවර ගන්නා බව රේගු අධ්‍යක්ෂ ජනරාල්, විශ්‍රාමික …