අත්අඩංගුවට පත් හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකු වූ ‘ප්‍රියන්ත මයාදුන්නේ’ට ඇප
අත්අඩංගුවට පත් හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකු වූ ‘ප්‍රියන්ත මයාදුන්නේ’ට ඇප අත්අඩංගුවට පත් හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකු වූ ‘ප්‍රියන්ත මයාදුන්නේ’ට ඇප (30.01.2025 – 16:15 +0530 – hirunews.lk/sinhala) 2011 වසරේ ‘ජාත්‍යන්තර සමූපකාර සැමරීම’ වෙනුවෙන් කුරුණෑගල පැවැත්වූ ‘ඉසුරු සවිය’ නමැති සමූපකාර සැමරුම සඳහා සමූපකාර අරමුදලෙන් රුපියල් මිලියන 183 ක් වැය කිරීමේදී ප්‍රවාහන වියදම් ලෙස රුපියල් ලක්ෂයක (100,000) මුදලක් සම්බන්ධයෙන් සාපරාධී …