කොරෝනා : යළි ඔක්සිජන් අවශ්‍යතාවයේ වැඩිවීමක්
කොරෝනා : යළි ඔක්සිජන් අවශ්‍යතාවයේ වැඩිවීමක් ********************************************* කොරෝනා : යළි ඔක්සිජන් අවශ්‍යතාවයේ වැඩිවීමක් (18.01.2022 – 07:32 +0530 – hirunews.lk/sinhala) ලබන 22 වනදා පැවැත්වීමට නියමිත 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ අනුව කොරෝනා ආසාදිත සිසුන් සඳහා විශේෂිත විභාග මධ්‍යස්ථාන 108 ක් ස්ථාපිත කර ඇති බවයි …