ලිට්රෝ ගෑස් සිලින්ඩරය 835 කින් වැඩි වෙයිද?
ලිට්රෝ ගෑස් සිලින්ඩරය 835 කින් වැඩි වෙයිද? ********************************************* ලිට්රෝ ගෑස් සිලින්ඩරය 835 කින් වැඩි වෙයිද? (12.03.2022 – 13:35 +0530 – hirunews.lk/sinhala) ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 835 කින් ඉහළ නැංවීමේ අවශ්‍යතාවය පවතින බව ලිට්රෝ සමාගම පවසනවා. එහි ආරංචි මාර්ග සඳහන් කළේ ඩොලරයේ වටිනාකම ඉහළ යාම සහ ලෝක වෙළඳපොලේ ගෑස් මිල ඉහළ යාම හේතුවෙන් එම මිල වැඩිකිරීමේ …