සුළු සහල් මෝල් හිමියන් පාලන මිලක් ඉල්ලයි
සුළු සහල් මෝල් හිමියන් පාලන මිලක් ඉල්ලයි ********************************************* සුළු සහල් මෝල් හිමියන් පාලන මිලක් ඉල්ලයි (16.03.2022 – 07:56 +0530 – hirunews.lk/sinhala) සහල් සදහා පාලන මිලක් පැනවීමට රජය මගින් කටයුතු නොකල හොත් ඉදිරි සති කිහිපය තුල සහල් කිලෝවක මිල රුපියල් 200 සීමාව ඉක්මවිය හැකි බව සුලු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සංගමය පවසනවා. එම සංගමය …