‘කෙසෙල්බද්දර පද්මේ’ට කමාන්ඩෝ බළකායක්?
‘කෙසෙල්බද්දර පද්මේ’ට කමාන්ඩෝ බළකායක්? ‘කෙසෙල්බද්දර පද්මේ’ට කමාන්ඩෝ බළකායක්? (16.03.2025 – 20:39 +0530 – hirunews.lk/sinhala) ඩුබායි හි සැඟව සිටින ‘කෙසෙල්බද්දර පද්මේ’ නමැති අපරාධකරු යටතේ හිටපු කමාන්ඩෝ සාමාජිකයින්ගෙන් සැදුම්ලත් පාතාල කණ්ඩායමක් සිටින බවට පොලිසිය තොරතුරු අනාවරණ කරගෙන තිබෙනවා. ඒ, ‘ගනේමුල්ලේ සංජීව’ ඝාතනය සැලසුම් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු කමාන්ඩෝ සාමාජිකයින්ගෙන් කළ ප්රශ්න කිරීම්වලදීයී. හමුදාවෙන් පළාගිය ඇතැම් කමාන්ඩෝ …