කල්දැමුණු බස්නාහිර පළාත් පාසල් විභාග සැළසුම් කළ පරිදිම
කල්දැමුණු බස්නාහිර පළාත් පාසල් විභාග සැළසුම් කළ පරිදිම ********************************************* කල්දැමුණු බස්නාහිර පළාත් පාසල් විභාග සැළසුම් කළ පරිදිම (21.03.2022 – 13:08 +0530 – hirunews.lk/sinhala) පවතින කඩදාසි හිඟය හේතුවෙන් දින නියමක් නොමැතිව කල් දැමීමට තීරණය කෙරුණු බස්නාහිර පළාතේ පාසල් වල 9, 10, 11, ශ්‍රේණි විභාග සැලසුම් කළ පරිදිම පැවැත්වීමට හැකියාව පවතින බව බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රීලාල් …