පැය 10 ක් විදුලිය කැපේ
පැය 10 ක් විදුලිය කැපේ ********************************************* පැය 10 ක් විදුලිය කැපේ (30.03.2022 – 07:58 +0530 – hirunews.lk/sinhala) දෛනික විදුලි කප්පාදු සිදු කරන කාලය තවදුරටත් දීර්ඝ කරමින් දිවයිනම ආවරණය වන පරිදි අද (30) උදෑසන 8 ත් රාත්රී 12 ත් අතර කාලසීමාවේ දී පැය 10 ක කාලයක් විදුලිය විසන්ධි කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට ශ්රී ලංකා මහජන …