යළි හිස එසවූ ‘චිකුන්ගුන්යා’ ගැන සෞඛ්‍ය අංශයන්ගෙන් දැනුම්දීමක්
යළි හිස එසවූ ‘චිකුන්ගුන්යා’ ගැන සෞඛ්‍ය අංශයන්ගෙන් දැනුම්දීමක් යළි හිස එසවූ ‘චිකුන්ගුන්යා’ ගැන සෞඛ්‍ය අංශයන්ගෙන් දැනුම්දීමක් (24.03.2025 – 13:10 +0530 – hirunews.lk/sinhala) ‘ඉන්ෆ්ලුවෙන්සා’ රෝගී තත්ත්වයේ සහ වෛරස් උණ රෝගයක් වන ‘චිකුන්ගුන්යා’ ව්‍යාප්තියේ ඉහළ යෑමක් මේ දිනවල වාර්තාවන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. රෝග ලක්ෂණ ඇති රෝගීන් වෛද්‍ය උපදෙස් අනුව පමණක් ඖෂධ ලබා ගත යුතු බව …