හිඳගල විහාරයේ හිමිනමට වස පෙවූ පාපතරයා
හිඳගල විහාරයේ හිමිනමට වස පෙවූ පාපතරයා හිඳගල විහාරයේ හිමිනමට වස පෙවූ පාපතරයා (19.12.2022 – 13:52 +0530 – hirunews.lk/sinhala) කිසියම් පුද්ගලයෙකු විසින් බලහත්කාරයෙන් වස පානය කරවීම හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයට පත්වු භික්ෂූන් වහන්සේ නමක් ප්‍රතිකාර සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඓතිහාසික හිඳගල රජමහා විහාරස්ථානයේ වැඩවාසය කළ 17 හැවිරිදි භික්ෂූන් වහන්සේ නමක් මෙම සිදුවීමට මුහුණ දී …