කැනඩා සිහිනයක් පෙන්නා රුපියල් කෝටි හයක් (6) ගරලා
කැනඩා සිහිනයක් පෙන්නා රුපියල් කෝටි හයක් (6) ගරලා කැනඩා සිහිනයක් පෙන්නා රුපියල් කෝටි හයක් (6) ගරලා (26.01.2024 – lankadeepa.lk) හොද වැටුපක් ලබා ගත හැකි කැනඩාවේ රැකියා ලබා දෙන පවසා නොයෙක් ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් 14 දෙනකු රවටා රුපියල් කෝටි 06 ක මුදලක් වංචා සහගත ලෙස ලබාගත් කාන්තාවක වත්තල සුපිරි නිවෙසකදී සැකපිට අත් අඩංගුවට ගත් බව විදේශ …