ජනාධිපති මාධ්‍ය අංශය ‘FM කරණය’ වීම
ජනාධිපති මාධ්‍ය අංශය ‘FM කරණය’ වීම ********************************************* ජනාධිපති මාධ්‍ය අංශය ‘FM කරණය’ වීම (15.05.2021 – 22:37 +0530 – lankaleadnews.com) අදින් විසි හත් (27) වසරකට පමණ පෙර, 1994 වර්ෂයේ දවසක පේරාදෙණිය විශ්ව විද්‍යාලයේදී ‘ලොව කෙටිම වීථි නාට්‍යය’ (?) රඟ දැක්විණ. ප්‍රේක්ෂක වර්ගයා වට වී බලා සිටින අතරේ, රංග භූමිය මැදට වීථි නාට්‍ය නළුවා කඩා වදින්නේ මෙසේ …