මහබාගේදී ඩෙංගු ක්ෂේත්‍ර නිලධාරියෙකු ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක්

මහබාගේදී ඩෙංගු ක්ෂේත්‍ර නිලධාරියෙකු ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක් මහබාගේදී ඩෙංගු ක්ෂේත්‍ර නිලධාරියෙකු ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක් (28.03.2024 – 18:53 +0530 – hirunews.lk/sinhala) වැලිසර – මහාබාගේ – මද්දුමගල ප්‍රදේශයේදී ‘වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ඩෙංගු මර්දන ඒකකයේ ක්ෂේත්‍ර නිලධාරියෙකු’ ඉලක්ක කර සිදු කළ වෙඩි තැබීමක් ව්‍යර්ථ වී තිබෙනවා. ඒ ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන්. අදාළ නිලධාරියා …

වස කවන පාන් පිටි ජාවාරමක් ගැන ‘හිරු CIA’ අනාවරණයක්

වස කවන පාන් පිටි ජාවාරමක් ගැන ‘හිරු CIA’ අනාවරණයක් වස කවන පාන් පිටි ජාවාරමක් ගැන ‘හිරු CIA’ අනාවරණයක් (28.03.2024 – 20:44 +0530 – hirunews.lk/sinhala) අළුත් අවුරුදු උත්සව සමයේ පාන් පිටි ඉල්ලුම ඉහළ යන්නේ බොහෝ දෙනා කැවිලි පිස ගැනීම සඳහා ඒවා භාවිත කරන බැවින්. එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින් මෙරට ජනතාවට උග්‍ර වස මිශ්‍ර පාන් පිටි අලෙවි …

‘පොල් කිරි’ අපනයනයෙන් රුපියල් මිලියන 2971 ක අදායමක්

‘පොල් කිරි’ අපනයනයෙන් රුපියල් මිලියන 2971 ක අදායමක් ‘පොල් කිරි’ අපනයනයෙන් රුපියල් මිලියන 2971 ක අදායමක් (28.03.2024 – 14:16 +0530 – hirunews.lk/sinhala) පොල් කිරි අපනයනය කිරීම මගින් පසුගිය පෙබරවාරි මාසය තුළ රුපියල් මිලියන 2971 ක මුදලක් උපයාගෙන ඇති බව පොල් සංවර්ධන අධිකාරිය පවසනවා. එය පසුගිය වසරේ (2023) පෙබරවාරි මාසයට වඩා රුපියල් මිලියන 570 ක වර්ධනයක්. …

ඥාණසාර හිමියන්ට වසර 4 ක බරපතළ වැඩසහිත සිරදඬුවමක්

ඥාණසාර හිමියන්ට වසර 4 ක බරපතළ වැඩසහිත සිරදඬුවමක් ඥාණසාර හිමියන්ට වසර 4 ක බරපතළ වැඩසහිත සිරදඬුවමක් (28.03.2024 – 10:28 +0530 – hirunews.lk/sinhala) ‘බොදුබල සේනා සංවිධානයේ’ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට බරපතල වැඩ සහිතව වසර 4 ක සිර දඬුවම් නියම කිරීමට කොළඹ මහධිකරණ විනිසුරු ‘ආදිත්‍ය පටබැඳිගේ’ අද (28) නියෝග කළා. ඒ 2016 වසරේ කූරගල විහාරස්ථානය …

සෞඛ්‍ය වෘත්තිය සමිති ලබන සතියේ (02.04.2024) යළි අඛණ්ඩ වර්ජනයක

සෞඛ්‍ය වෘත්තිය සමිති ලබන සතියේ (02.04.2024) යළි අඛණ්ඩ වර්ජනයක සෞඛ්‍ය වෘත්තිය සමිති ලබන සතියේ යළි අඛණ්ඩ වර්ජනයක (27.03.2024 – 23:29 +0530 – hirunews.lk/sinhala) ලබන අගහරුවාදා (02) පෙරවරු 06:30 සිට දීප ව්‍යාප්ත අඛණ්ඩ වර්ජනයකට අවතීර්ණ වීමට ‘සෞඛ්‍ය සේවා වෘත්තිය සමිති සන්ධානය’ තීරණය කර තිබෙනවා. අද (27) පැවති එම සන්ධානයේ රැස්වීමකදී මෙම තීරණයට එළඹ ඇත්තේ වෛද්‍යවරුන්ගේ දීමනා …

ඵල දැරූ ‘හිරු’ අනාවරණය : ‘කොහුවල ගුවන් පාලමේ’ අවසන් අදියරේ ඉදි කිරීම්

ඵල දැරූ ‘හිරු’ අනාවරණය : ‘කොහුවල ගුවන් පාලමේ’ අවසන් අදියරේ ඉදි කිරීම් ඵල දැරූ ‘හිරු’ අනාවරණය : ‘කොහුවල ගුවන් පාලමේ’ අවසන් අදියරේ ඉදි කිරීම් (27.03.2024 – 13:21 +0530 – hirunews.lk/sinhala) මාස කිහිපයක් තිස්සේ ප්‍රමාද වෙමින් තිබූ ‘කොහුවල ගුවන් පාලමේ’ අවසන් අදියරේ ඉදි කිරීම් අද (27) යළි ආරම්භ කෙරුණා. පාලමේ ඉදිකිරීම් ප්‍රමාද වීම හේතුවෙන් රියැදුරන් සහ …

නාරම්මල රුක්මලේ ප්‍රදේශයේදී පොලිස් වෙඩි පහරින් කොල්ලකරුවෙකු මරුට

නාරම්මල රුක්මලේ ප්‍රදේශයේදී පොලිස් වෙඩි පහරින් කොල්ලකරුවෙකු මරුට නාරම්මල රුක්මලේ ප්‍රදේශයේදී පොලිස් වෙඩි පහරින් කොල්ලකරුවෙකු මරුට (27.03.2024 – 06:36 +0530 – hirunews.lk/sinhala) නාරම්මල රුක්මලේ ප්‍රදේශයේදී පොලිසිය සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය පැවසුවේ මුදල් මංකොල්ලයක් සඳහා පැමිණි පුද්ගලයින් තිදෙනෙකු (3) ගෙන් එක් (1) අයෙකු මෙලෙස වෙඩි වැදී ජිවිතක්ෂයට පත්ව ඇති බවයි. කෙසේ වෙතත් …

ලක් පොළොවෙන් මතු වූ ‘සර්කෝනියම්’

ලක් පොළොවෙන් මතු වූ ‘සර්කෝනියම්’ ලක් පොළොවෙන් මතු වූ ‘සර්කෝනියම්’ (26.03.2024 – 20:10 +0530 – hirunews.lk/sinhala) ජෙට් සහ ගුවන් යානා එන්ජින් ඇතුළු අධික උෂ්ණත්වයට ඔරොත්තු දිය හැකි භාණ්ඩ නිෂ්පාදනයට යොදා ගන්නා මූලද්‍රව්‍යක් වන ‘සර්කෝනියම්’ සෙරමික් මූලද්‍රව්‍යය මෙරට ‘පුල්මුඩේ ඛනිජ වැලි නිධියෙන්’ පළමු වරට සොයා ගෙන තිබෙනවා. ඒ රජරට විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් සිදු කළ පර්යේෂණයකදී. …

කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඝාතනය කිරීමේ උත්සහයක්?

කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඝාතනය කිරීමේ උත්සහයක්? කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඝාතනය කිරීමේ උත්සහයක්? (26.03.2024 – 11:36 +0530 – hirunews.lk/sinhala) කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඝාතනය කිරීමට ටී 81 අත්බෝම්බයක් යොදා ගනිමින් නාදුනන තුවක්කුකරුවෙක් විසින් එල්ල කිරීමට සැලසුම් කරන ලද ප්‍රහාරයක් සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් සිදු කරන ලෙස මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් විසින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට …

මහියංගනය – මහනුවර ප්‍රධාන මාර්ගයේ මැදමහනුවර වංගු දෙක නමැති ස්ථානයේදී සිදුවූ බිහිසුණු බස් අනතුර

මහියංගනය – මහනුවර ප්‍රධාන මාර්ගයේ මැදමහනුවර වංගු දෙක නමැති ස්ථානයේදී සිදුවූ බිහිසුණු බස් අනතුර මහියංගනය – මහනුවර ප්‍රධාන මාර්ගයේ මැදමහනුවර වංගු දෙක නමැති ස්ථානයේදී සිදුවූ බිහිසුණු බස් අනතුර (25.03.2024 – 16:59 +0530 – sinhala.adaderana.lk) මහියංගනය – මහනුවර ප්‍රධාන මාර්ගයේ මැදමහනුවර වංගු දෙක නමැති ස්ථානයේදී සුඛෝපභෝගී බස් රථයක් අනතුරට ලක්ව තිබේ. අනතුරින් තුවාල ලැබූ බස් රථයේ …