සෞඛ්‍ය වර්ජනය හෙට (16) දකුණු පළාතේ
සෞඛ්‍ය වර්ජනය හෙට (16) දකුණු පළාතේ සෞඛ්‍ය වර්ජනය හෙට (16) දකුණු පළාතේ (15.05.2024 – 14:41 +0530 – hirunews.lk/sinhala) දකුණු පළාතේ සියලුම රෝහල් සහ සෞඛ්‍ය වෛද්‍ය ආයතන හෙට (16) දා වැඩ වර්ජනයක නිරත වනවා. හෙට (16) උදෑසන 08 සිට 12 දක්වා පැය 4 ක් සේවාවෙන් ඉවත් වීමේ වැඩ වර්ජන ක්‍රියාමාර්ගයට සෞඛ්‍ය වෘත්තීය සමිතිය 72 කට අයත් …