දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක් (24.05.2024 – 08:54 +0530 – hirunews.lk/sinhala) ලබන 01 වනදා සිට සියලුම බැංකු, මූල්‍යායතන සහ රජයේ ආයතන නිතිපතා තොරතුරු ලබාදිය යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. ඒ, 2017 අංක 24 දරණ දේශීය ආදායම් පනත යටතේ මෙම වසරේ මාර්තු 21 වනදා නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් …