පොහොර ගැටලුවට විසඳුම් ඉල්ලා පාර්ලිමේන්තුවේත් විරෝධතා
පොහොර ගැටලුවට විසඳුම් ඉල්ලා පාර්ලිමේන්තුවේත් විරෝධතා ********************************************* පොහොර ගැටලුවට විසඳුම් ඉල්ලා පාර්ලිමේන්තුවේත් විරෝධතා (22.10.2021 – 14:43 +0530 – hirunews.lk/sinhala) පොහොර ගැටලුවට විසඳුම් ඉල්ලා සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද (22) පාර්ලිමේන්තු සභා ගර්භයේ විරෝධතාවක නිරත වුණා. එහිදී ඔවුන් විරෝධතා පුවරු රැගෙන විරෝධතා පාඨ කියමින් සිය විරෝධතාව සිදුකළ අතර කතානායකවරයා ඔවුන්ට උපදෙස් ලබාදුන්නේ තම අසුන් වෙත ගොස් …