තම ධුරයේ කටයුතු අදින් (30) අවසන් කරන බව නියෝජ්‍ය කථානායක කියයි
තම ධුරයේ කටයුතු අදින් (30) අවසන් කරන බව නියෝජ්‍ය කථානායක කියයි ********************************************* තම ධුරයේ කටයුතු අදින් (30) අවසන් කරන බව නියෝජ්‍ය කථානායක කියයි (30.04.2022 – 11:56 +0530 – hirunews.lk/sinhala) තමන් නියෝජ්‍ය කථානායක ධුරයේ කටයුතු කිරීම අදින් (30) අවසන් බව නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සියලු තනතුරුවලින් ඉවත් වී, ස්වාධීන වීමට තීරණය …