අඩුආදායම්ලාභී පවුල් ලක්ෂ 10 කට ප්‍රතිලාභ අහිමි වෙයි
අඩුආදායම්ලාභී පවුල් ලක්ෂ 10 කට ප්‍රතිලාභ අහිමි වෙයි අඩුආදායම්ලාභී පවුල් ලක්ෂ 10 කට ප්‍රතිලාභ අහිමි වෙයි (23.06.2023 – 13:44 +0530 – hirunews.lk/sinhala) අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ යෝජනා ක්‍රමය හරහා සැබෑ අඩුආදායම්ලාභී පවුල් ලක්ෂ 10 කට ප්‍රතිලාභ අහිමි වී ඇති බවට ‘සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමය’ චෝදනා කරනවා. එහි ප්‍රධාන ලේකම් චාමර මද්දුමකලුගේ අද (23) කොළඹ පැවති මාධ්‍ය …