ජ්‍යේෂ්ඨ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී අභාවප්‍රාප්ත වෙයි
ජ්‍යේෂ්ඨ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී අභාවප්‍රාප්ත වෙයි ජ්‍යේෂ්ඨ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී අභාවප්‍රාප්ත වෙයි (09.10.2023 – 05:53 +0530 – hirunews.lk/sinhala) ජ්‍යේෂ්ඨ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී අද (09) අලුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා. අනුරාධපුර ප්‍රදේශයේ චිත්‍රපටයක් රූගත කර පැමිණෙමින් සිටි අතරතුර ඔහු ගමන්ගත් මෝටර් රථයේ වල් අලියෙකු ගැටීමෙන් බරපතල තුවාල ලැබූ අතර, මාස 14 කට අධික කාලයක් …