බදුල්ල – කොළඹ මාර්ගය අවහිර වෙයි
බදුල්ල – කොළඹ මාර්ගය අවහිර වෙයි බදුල්ල – කොළඹ මාර්ගය අවහිර වෙයි (21.11.2023 – 22:40 +0530 – sinhala.adaderana.lk) බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයට බලංගොඩ බෙලිහුල්ඔය සීලගම ප්‍රදේශයේදී පස් කන්දක් කඩාවැටී තිබේ. ඒ හේතුවෙන් එම මාර්ගයේ වාහන ගමනාගමනයට සම්පූර්ණයෙන් බාධා එල්ලවී ඇති බව වාර්තා වෙයි ෴ අධිවේගයේ රාජකාරිවලින් 11,000ක් ඉවත් වෙති (22.11.2023 – 07:42 +0530 – sinhala.adaderana.lk) …