ගෙදර ගිය ක්‍රිකට් ලේකම්ගෙන් ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහට ඇමතුමක්
ගෙදර ගිය ක්‍රිකට් ලේකම්ගෙන් ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහට ඇමතුමක් ගෙදර ගිය ක්‍රිකට් ලේකම්ගෙන් ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහට ඇමතුමක් (25.11.2023 – 21:11 +0530 – hirunews.lk/sinhala) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් පසුගියදා ඉල්ලා අස්වූ ලේකම් මොහාන් ද සිල්වා ක්‍රිකට් ආයතනයේ අක්‍රමිකතා සම්බන්ධයෙන් තමාට දුරකථන ඇමතුමක් ලබා දී කරුණු රැසක් හෙළිදරව් කළ බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසනවා. මල්වතු …