ඉහළම මතක ධාරිතාවක් ඇති සිසුවා ශ්‍රී ලංකාවෙන්

ඉහළම මතක ධාරිතාවක් ඇති සිසුවා ශ්‍රී ලංකාවෙන් ඉහළම මතක ධාරිතාවක් ඇති සිසුවා ශ්‍රී ලංකාවෙන් (23.12.2023 – 13:28 +0530 – sinhala.adaderana.lk) ඉන්දියාවේ සිට ක්‍රියාත්මක කරන ‘චෝලන් ලෝක වාර්තා පොතේ’ ලොව ඉහළම මතක ධාරිතාවක් ඇති සිසුවාට හිමි ලෝක වාර්තාව පිහිටුවීමට මෙරට සිසුවෙක් සමත් වී තිබේ. එලෙස වාර්තාව පිහිටුවා ඇත්තේ, ‘ඔටිසම්’ රෝගී තත්ත්වයෙන් පෙළෙන නව (9) හැවිරිදි ‘භාක්‍යරාසා …

මියන්මාර ත්‍රස්ත ග්‍රහණයේ සිටින ශ්‍රී ලාංකිකයන් ගැන තවත් හෙළිදරව්වක්

මියන්මාර ත්‍රස්ත ග්‍රහණයේ සිටින ශ්‍රී ලාංකිකයන් ගැන තවත් හෙළිදරව්වක් මියන්මාර ත්‍රස්ත ග්‍රහණයේ සිටින ශ්‍රී ලාංකිකයන් ගැන තවත් හෙළිදරව්වක් (23.12.2023 – 21:29 +0530 – sinhala.adaderana.lk) මියන්මාරයේ ජාවාරම්කරුන්ට හසුවී ඇති බොහෝ තරුණ තරුණියන් උගත් බුද්ධිමත් දරුවන් වීම අභාග්‍ය සම්පන්න කරුණක් බව මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජානක බණ්ඩාර මහතා පවසයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති …

විශ්වවිද්‍යාල ප්‍රවේශයට අයදුම්පත් කැඳවයි

විශ්වවිද්‍යාල ප්‍රවේශයට අයදුම්පත් කැඳවයි විශ්වවිද්‍යාල ප්‍රවේශයට අයදුම්පත් කැඳවයි (22.12.2023 – 09:13 +0530 – hirunews.lk/sinhala) 2022 වසරට අදාළව මෙම වසරේ පැවති උසස් විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලැබූ සිසුන්ගේ අයදුම්පත් කැඳවීම අද (22) සිට ආරම්භ වෙනවා. ඒ අනුව අන්තර්ජාලය ඔස්සේ අයදුම්පත් කැඳවීම ලබන 29 වනදා දක්වා සිදුකෙරෙන බවයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කියා …

මත් ජාවාරම්කරුවන් අල්ලන්න නිල සුනඛයින් 240 ක්

මත් ජාවාරම්කරුවන් අල්ලන්න නිල සුනඛයින් 240 ක් මත් ජාවාරම්කරුවන් අල්ලන්න නිල සුනඛයින් 240 ක් (22.12.2023 – 14:46 +0530 – hirunews.lk/sinhala) මත්ද්‍රව්‍ය සහ අපරාධ මැඩලීම සඳහා දීපව්‍යාප්තව ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුම සඳහා පොලිස් නිල සුනඛයන් 240 ක් යොදවා තිබෙනවා. ඒ අනුව, මත්ද්‍රව්‍ය පරීක්ෂණ නිල සුනඛයන් 70 ක්, පුපුරණ ද්‍රව්‍ය පරීක්ෂා කිරීම් සඳහා පුහුණුව ලත් සුනඛයන් 80 ක්, …

‘යුක්තිය’ට කොටුවන ලොකු ලොකු තෝරු මොරු මෙන්න

‘යුක්තිය’ට කොටුවන ලොකු ලොකු තෝරු මොරු මෙන්න ‘යුක්තිය’ට කොටුවන ලොකු ලොකු තෝරු මොරු මෙන්න (21.12.2023 – 21:46 +0530 – sinhala.adaderana.lk) මොරගහහේන ප්‍රදේශයේ නිවසක රැඳී සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරම්කළ 24 හැවිරිදි ‘චමෝද් ධනංජය’ නැමැත්තාව වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් අද (21) හෙරොයින්ද සමඟ අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුගේ රුපියල් කෝටි 10 කට අධික වටිනාකමකින් යුත් සුඛෝපභෝගී තෙමහල් …

‘ලක්ෂපතියෙ ධම්මා’ අත්අඩංගුවට

‘ලක්ෂපතියෙ ධම්මා’ අත්අඩංගුවට ‘ලක්ෂපතියෙ ධම්මා’ අත්අඩංගුවට (21.12.2023 – 15:59 +0530 – sinhala.adaderana.lk) සැක කටයුතු නිවසක් පරීක්ෂා කිරීමට යෑමේදී පොලීසිය මගහැර පළායමින් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට මොරටුව පොලීසිය සමත්වී තිබේ. මොරටුව පොලීසියේ දූෂණ අංශයේ ස්ථානාධිපතිවරයාට ලද බුද්ධි තොරතුරක් මත මොරටුව ලක්ෂපතිය, ජුබිලි පාර ප්‍රදේශයේ නිවසක් එලෙස අද (21) පරීක්ෂා කර තිබුණි. නිවසේ ඉදිරිපස දොරෙන් පොලීසිය නිවසට …

රුපියල් කෝටි 4½ ක මුදල් වංචාවක් සම්බන්ධයෙන් 3 ක් අත්අඩංගුවට – ප්‍රධාන සැකකරු පළා යයි

රුපියල් කෝටි 4½ ක මුදල් වංචාවක් සම්බන්ධයෙන් 3 ක් අත්අඩංගුවට – ප්‍රධාන සැකකරු පළා යයි රුපියල් කෝටි 4½ ක මුදල් වංචාවක් සම්බන්ධයෙන් 3 ක් අත්අඩංගුවට – ප්‍රධාන සැකකරු පළා යයි (21.12.2023 – 07:52 +0530 – sinhala.adaderana.lk) මුදල් වංචාවක් සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු (3) කුරුඳුවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, බණ්ඩාරනායක සම්මන්ත්‍රණ …

මියන්මාරයේ ‘ත්‍රස්ත සයිබර් කඳවුරු’වල අපාදුක් විඳින ලාංකිකයෝ

මියන්මාරයේ ‘ත්‍රස්ත සයිබර් කඳවුරු’වල අපාදුක් විඳින ලාංකිකයෝ මියන්මාරයේ ‘ත්‍රස්ත සයිබර් කඳවුරු’වල අපාදුක් විඳින ලාංකිකයෝ (20.12.2023 – 20:36 +0530 – hirunews.lk/sinhala) මියන්මාරයේ තායිලන්ත දේශසීමාව ආසන්නයේ ත්‍රස්තවාදී පාලනය යටතේ පවතින ‘සයිබර් ක්‍රිමිනල් ඒරියා’ නමින් හඳුන්වන ප්‍රදේශයක පිහිටි කඳවුරක ශ්‍රී ලාංකිකයින් 60 දෙනෙකු පමණ අපා දුක් විඳිමින් සිටින බව හිරු ප්‍රවෘත්ති වෙත අනාවරණය වුණා. ඒ එම කඳවුරේ රඳවා …

මාතර පාසල් 22 ක විදුලිය කපයි

මාතර පාසල් 22 ක විදුලිය කපයි මාතර පාසල් 22 ක විදුලිය කපයි (20.12.2023 – 07:07 +0530 – hirunews.lk/sinhala) මාතර අධ්‍යාපන කලාපයේ පාසල් 22 ක් විදුලි බිල නොගෙවීම හේතුවෙන් ඊයේ (19) විදුලිය විසන්ධි කර ඇති බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් පවසනවා. පාසල්වල විදුලි බිල්පත් කලාප අධ්‍යාපන කාර්යාල මගින් ගෙවන අතර, එම පාසල්වල මාස කීපයක් …

කාන්තාවන් හා ළමයින් වෙනුවෙන් ජනවාරි 01 දා සිට පොලිසියෙන් ක්ෂණික දුරකථන අංකයක්

කාන්තාවන් හා ළමයින් වෙනුවෙන් ජනවාරි 01 දා සිට පොලිසියෙන් ක්ෂණික දුරකථන අංකයක් කාන්තාවන් හා ළමයින් වෙනුවෙන් ජනවාරි 01 දා සිට පොලිසියෙන් ක්ෂණික දුරකථන අංකයක් (19.12.2023 – 15:15 +0530 – hirunews.lk/sinhala) කාන්තාවන් හා ළමයින් මුහුණදෙන හිරිහැර සහ පීඩාවන් සම්බන්ධව ක්ෂණිකව ක්‍රියාත්මක වීම සඳහා පොලිසිය ක්ෂණික දුරකථන අංකයක් ජනවාරි 01 වනදා සිට හඳුන්වා දීමට පියවර ගන්නා බව …