මිත්තණියගේ බෙහෙත් බිව්ව වයස අවුරුදු 1½ ක දරුවා ජීවිතක්ෂයට
මිත්තණියගේ බෙහෙත් බිව්ව වයස අවුරුදු 1½ ක දරුවා ජීවිතක්ෂයට මිත්තණියගේ බෙහෙත් බිව්ව වයස අවුරුදු 1½ ක දරුවා ජීවිතක්ෂයට (06.03.2025 – 07:21 +0530 – hirunews.lk/sinhala) මාන්කුලම් පොලිස් වසමේ කට්කුවාරි ප්‍රදේශයේදී කුඩා පිරිමි දරුවෙකු ඖෂධ පෙති පානය කිරීමෙන් අසනීප වී පෙරේදා (04) කිලිනොච්චිය රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී එදිනම මියගොස් ඇති බව මාන්කුලම් පොලිසිය පවසනවා. මියගිය …