වාහන 400 ක් හොරෙන් ලියාපදිංචි කරලා
වාහන 400 ක් හොරෙන් ලියාපදිංචි කරලා වාහන 400 ක් හොරෙන් ලියාපදිංචි කරලා (11.02.2024 – 17:35 +0530 – hirunews.lk/sinhala) මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 5 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 7 දෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නීතිමය පියවර ගෙන තිබෙනවා. ඒ රේගුව විසින් නිෂ්කාශනය නොකළ වාහන, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීම …