බොරැල්ල දේවස්ථාන බෝම්බ සිද්ධියට, විශ්‍රාමික වෛද්‍යවරයෙකු පිළියන්දල දී අල්ලයි (?)
බොරැල්ල දේවස්ථාන බෝම්බ සිද්ධියට, විශ්‍රාමික වෛද්‍යවරයෙකු පිළියන්දල දී අල්ලයි (?) ********************************************* බොරැල්ල දේවස්ථාන බෝම්බ සිද්ධියට, විශ්‍රාමික වෛද්‍යවරයෙකු පිළියන්දල දී අල්ලයි (?) (19.01.2022 – 07:18 +0530 – hirunews.lk/sinhala) බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථාන පරිශ්‍රයේ තිබී අත්බෝම්බයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශ්‍රාමික වෛද්‍යවරයෙකු පිළියන්දල ප්‍රදේශයේ දී කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (18) මෙම …