වී කිලෝග්රෑම් එකකට (1) රුපියල් 25 ක වන්දි මුදලක්
වී කිලෝග්රෑම් එකකට (1) රුපියල් 25 ක වන්දි මුදලක් ********************************************* වී කිලෝග්රෑම් එකකට (1) රුපියල් 25 ක වන්දි මුදලක් (25.01.2022 – 10:33 +0530 – hirunews.lk/sinhala) මෙවර මහ කන්නනයේ වී අස්වැන්නේ අඩුවීමක් සිදු වුවහොත් වී කිලෝග්රෑමයක් සඳහා රුපියල් 25 ක වන්දි මුදලක් ගෙවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. අද (25) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් …