පාර්ලිමේන්තුවේ කථානායකටත් කොරෝනා
පාර්ලිමේන්තුවේ කථානායකටත් කොරෝනා ********************************************* පාර්ලිමේන්තුවේ කථානායකටත් කොරෝනා (29.01.2022 – 06:54 +0530 – hirunews.lk/sinhala) කථානායක මහින්ද යාපා අබේවර්ධනට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. පෙරේදා (26) දින සිදු කරන කොරෝනා පරීක්ෂණයකින් අනතුරුවයි, කතානායකවරයාට වෛරසය ආසාදිත බවට හඳුනාගෙන ඇත්තේ. කතානායකවරයා සිය නිල නිවසේ දී ම නිරෝධායනයට ලක්වන බවයි වාර්තා වන්නේ. එමෙන්ම කතානායක නිල නිවසේ සේවකයින් තිදෙනකුට (3) ද …