අනුර කුමාරට බිත්තර ප්‍රහාරයක්
අනුර කුමාරට බිත්තර ප්‍රහාරයක් ********************************************* අනුර කුමාරට බිත්තර ප්‍රහාරයක් (30.01.2022 – 19:57 +0530 – hirunews.lk/sinhala) ජාතික ජන බලවේගයේ අද (30) පැවති ගම්පහ දිස්ත්‍රික් සමුළුවේදී එහි නායක අනුර කුමාර දිසානායකගේ මෝටර් රථයට බිත්තර ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා. පාක්ෂිකයන් විසින් සිද්ධිය සම්බන්ධයෙන් සැක සිතූ පුද්ගලයින් දෙදෙනෙකු (2) අල්ලාගෙන පොලීසියට භාරදී ඇති බවයි වාර්තා වන්නේ. ජාතික ජන බලවේගයේ ගම්පහ …