ඉන්ධන සඳහා පනවා ඇති බදු ඉවත් කරන ලෙස ගම්මන්පිලගෙන් ලිඛිත ඉල්ලීමක්
ඉන්ධන සඳහා පනවා ඇති බදු ඉවත් කරන ලෙස ගම්මන්පිලගෙන් ලිඛිත ඉල්ලීමක් ********************************************* ඉන්ධන සඳහා පනවා ඇති බදු ඉවත් කරන ලෙස ගම්මන්පිලගෙන් ලිඛිත ඉල්ලීමක් (18.02.2022 – 10:45 +0530 – hirunews.lk/sinhala) ඉන්ධන සඳහා පනවා ඇති බදු ඉවත් කරන ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගෙන් අද (18) දිනයේ ලිඛිත ඉල්ලීමක් සිදුකළ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ප්‍රකාශ කළා. ඔහු …