රුසියානු මිසයිලවලින් වෙළෙඳ නැව් දෙකකට (2) හානි
රුසියානු මිසයිලවලින් වෙළෙඳ නැව් දෙකකට (2) හානි ********************************************* රුසියානු මිසයිලවලින් වෙළෙඳ නැව් දෙකකට (2) හානි (26.02.2022 – 10:13 +0530 – hirunews.lk/sinhala) කළු මුහුදේ ඔඩෙසා වරායේ නතර කර තිබූ වෙළඳ නෞකා දෙකකට (2) ද රුසියානු මිසයිල ප්‍රහාරවලින් හානි සිදු ව ඇති බවට යුක්රේනය චෝදනා කළා. රුසියානු යුද නෞකා මඟින් එල්ල කළ එම මිසයිල මෝල්ඩෝවා රාජ්‍යයේ ලියාපදිංචි …