රමණීය පරිසර පද්ධතියට මරණීය ඛේදාන්තයක් උරුම වූ කන්තලේ උල්පත් වැව
රමණීය පරිසර පද්ධතියට මරණීය ඛේදාන්තයක් උරුම වූ කන්තලේ උල්පත් වැව ********************************************* රමණීය පරිසර පද්ධතියට මරණීය ඛේදාන්තයක් උරුම වූ කන්තලේ උල්පත් වැව (28.02.2022 – 13:29 +0530 – hirunews.lk/sinhala) මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් මෙරට රමණීය පරිසර පද්ධතීන්ට මරණීය ඛේදාන්තයන් උරුම වූ අවස්ථා ඕනෑ තරම් අප දැක තිබෙනවා. එලෙස, පස්කැපීම් හේතුවෙන් ජල උල්පත් සිඳීයාම් පුවතක් කන්තලේ ප්‍රදේශයෙන් වාර්තා වුණා. …