රටේ පාලනය මානසික රෝගීන්ට දුන්නා නම් මීට වඩා හොඳට කරයි – ආචාර්ය අජන්තා පෙරේරා

රටේ පාලනය මානසික රෝගීන්ට දුන්නා නම් මීට වඩා හොඳට කරයි – ආචාර්ය අජන්තා පෙරේරා ********************************************* රටේ පාලනය මානසික රෝගීන්ට දුන්නා නම් මීට වඩා හොඳට කරයි – ආචාර්ය අජන්තා පෙරේරා (01.02.2022 – 15:40 +0530 – mawbima.lk) මෙරට පාර්ලිමේන්තුව නියෝජනය කරන 225 දෙනා සහ ජනාධිපතිවරයා වෙනුවට අංගොඩ මානසික රෝහලේ රෝගීන් පිරිසක් අදාළ තනතුරුවල ඉන්දුවා නම් රට මීට …

ආණ්ඩුවේ සෙසු පක්‍ෂ 11 අද (02) එලියට.. සවස වෙනම සමුළුවක්..

ආණ්ඩුවේ සෙසු පක්‍ෂ 11 අද (02) එලියට.. සවස වෙනම සමුළුවක්.. ********************************************* ආණ්ඩුවේ සෙසු පක්‍ෂ 11 අද (02) එලියට.. සවස වෙනම සමුළුවක්.. (02.02.2022 – 03:20 +0530 – lankacnews.com) ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ලංකා සම සමාජ පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ජාතික කොංග්‍රසය, පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකා …

යුක්‍රේන දේශ සීමාවේ සිර වූ ශ්‍රී ලාංකිකයින් පෝලන්ත දේශ සීමාවට

යුක්‍රේන දේශ සීමාවේ සිර වූ ශ්‍රී ලාංකිකයින් පෝලන්ත දේශ සීමාවට ********************************************* යුක්‍රේන දේශ සීමාවේ සිර වූ ශ්‍රී ලාංකිකයින් පෝලන්ත දේශ සීමාවට (01.03.2022 – 12:46 +0530 – hirunews.lk/sinhala) බෙලරුස් දේශසීමාවේ පැවති රුසියානු – යුක්රේන පළමු වටයේ සාම සාකච්ඡා විසඳුමකින් තොරව ඊයේ (28) අවසන් වුණා. මේ අතර, ආක්‍රමණයන්ගෙන් දිවි බේරා ගැනීම සඳහා යුක්රේනයේ වෙසෙන ජනතාවගෙන් ලක්ෂ 5 …

යුක්රේනයට සතර දෙසින් යුධ ආධාර

යුක්රේනයට සතර දෙසින් යුධ ආධාර ********************************************* යුක්රේනයට සතර දෙසින් යුධ ආධාර (01.03.2022 – 11:11 +0530 – hirunews.lk/sinhala) යුක්රේනය සහ රුසියාව අතර යුද්ධය තවදුරටත් උත්සන්න වන හෙයින්, ලොව පුරා රටවල් කිහිපයක් ‘කියෙව්’ වෙත හමුදා ආධාර යවමින් සිටිනවා. විශේෂයෙන් රුසියානු – යුක්රේන යුද්ධයේ දී මධ්‍යස්ථ නොබැඳි පිළිවෙතක් අනුගමනය කරන ස්වීඩනය ඇතුළු බොහෝ රටවල්, යුක්රේනයට හමුදා ආධාර යැවීමට …

රුසියානු – යුක්‍රේන සාම සාකච්ඡා එකඟත්වයකින් තොරව අවසන් – සාකච්ඡා අතරත් යුක්‍රේනයට ප්‍රහාර

රුසියානු – යුක්‍රේන සාම සාකච්ඡා එකඟත්වයකින් තොරව අවසන් – සාකච්ඡා අතරත් යුක්‍රේනයට ප්‍රහාර ********************************************* රුසියානු – යුක්‍රේන සාම සාකච්ඡා එකඟත්වයකින් තොරව අවසන් – සාකච්ඡා අතරත් යුක්‍රේනයට ප්‍රහාර (01.03.2022 – 06:22 +0530 – hirunews.lk/sinhala) යුක්‍රේනය සහ රුසියාව අතර පැවති සාකච්ඡා අවසන් විසඳුමක් නොමැතිව නිමාවට පත් වී තිබෙනවා. ගැටුම අවසන් කිරීම සඳහා යුක්රේන සහ රුසියානු බලධාරීන් බෙලරුස්හි …

මහ කන්නයේ අස්වනු අඩු වූ ගොවි ප්‍රජාවට වන්දියක්

මහ කන්නයේ අස්වනු අඩු වූ ගොවි ප්‍රජාවට වන්දියක් ********************************************* මහ කන්නයේ අස්වනු අඩු වූ ගොවි ප්‍රජාවට වන්දියක් (01.03.2022 – 10:48 +0530 – hirunews.lk/sinhala) 2021 සහ 2022 වර්ෂවල මහ කන්නයේ වී අස්වැන්න අඩුවීම හේතුවෙන් බලපෑමට ලක්වන ගොවීන්ගේ ආදායම් මට්ටම සුරක්ෂිත කිරීම සඳහා වී කිලෝග්‍රෑම් එකකට රුපියල් 25 බැගින් වූ වන්දි මුදලක් ගෙවීම සඳහා සුදුසු ක්‍රමවේදයක් මහා …

පෞද්ගලික බස් රථවලටත් ලංගමයෙන් තෙල්

පෞද්ගලික බස් රථවලටත් ලංගමයෙන් තෙල් ********************************************* පෞද්ගලික බස් රථවලටත් ලංගමයෙන් තෙල් (01.03.2022 – 07:56 +0530 – hirunews.lk/sinhala) මගී ප්‍රවාහනයේ නිරත පෞද්ගලික බස් රථ සඳහා ලංකා ගමනාගමන මණ්ඩලයේ පොම්පාගාරවලින් ඉන්ධන නිකුත් කිරීමේ වැඩසටහනක් ඉදිරි දින කිහිපය තුළ ආරම්භ කිරීමට නියමිතයි. මුදල් අමාත්‍යවරයාගේ උපදෙස් මත අදාළ වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම කියා සිටියේ. …

දේශීය ආයුර්වේද රාජ්‍ය ඇමති රූකඩයක් : පුද්ගලික ලේකම් ඇමතිකම අතට ගනි

දේශීය ආයුර්වේද රාජ්‍ය ඇමති රූකඩයක් : පුද්ගලික ලේකම් ඇමතිකම අතට ගනි ********************************************* දේශීය ආයුර්වේද රාජ්‍ය ඇමති රූකඩයක් : පුද්ගලික ලේකම් ඇමතිකම අතට ගනි (01.03.2022 – am.lk) දේශීය ආයුර්වේද රාජ්‍ය ඇමති රූකඩයක්: පුද්ගලික ලේකම් ඇමතිකම අතට ගනි දේශීය ආයුර්වේද රාජ්‍ය අමාත්‍ය ධුරය සිසිර ජයකොඩි මහතා දැරුවද ඔහු රූකඩයක් සේ කටයුතු කරන බව ‘ඒෂියන් මිරර්’ වෙත වාර්තා …

යුක්‍රේන ජනපති සහ කැබිනට් මණ්ඩලය ඝාතනය කිරීමට 400 ක කුලී හමුදාවක්

යුක්‍රේන ජනපති සහ කැබිනට් මණ්ඩලය ඝාතනය කිරීමට 400 ක කුලී හමුදාවක් ********************************************* යුක්‍රේන ජනපති සහ කැබිනට් මණ්ඩලය ඝාතනය කිරීමට 400 ක කුලී හමුදාවක් (28.02.2022 – 14:35 +0530 – hirunews.lk/sinhala) යුක්‍රේනයට එරෙහිව අවි අමෝරා ඇති රුසියාව ට මේ වන විට මහත් හිසරදයක් වී ඇත්තේය යුක්‍රේන ජනාධිපති වොලදමීර් සෙලෙන්ස්කියි. ඔහු රුසියානු ආක්‍රමණයට එරෙහිව එඩිතරව කටයුතු කිරීම සහ …

මොනව ද මේ පුටින්ගේ අලුත් ම න්‍යෂ්ටික අවි

මොනව ද මේ පුටින්ගේ අලුත් ම න්‍යෂ්ටික අවි ********************************************* මොනව ද මේ පුටින්ගේ අලුත් ම න්‍යෂ්ටික අවි (28.02.2022 – 10:01 +0530 – hirunews.lk/sinhala) රුසියාවේ න්‍යෂ්ටික ආරක්ෂක අංශ දැඩි සීරුවෙන් තැබීමට රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් පියවර ගෙන තිබෙනවා. විශේෂයෙන් මෙම න්‍යෂ්‍ටික අවි යනු ලොව ඇති අතිභයානක අවි විශේෂයක් ලෙසට යි සැලකෙන්නේ. දෙවැනි ලෝක යුද්ධ සමයේ ඇමරිකාව …