විමල්, ගම්මන්පිල, වාසු හා අගමැති සමඟ සාකච්ඡාව කල් යයි
විමල්, ගම්මන්පිල, වාසු හා අගමැති සමඟ සාකච්ඡාව කල් යයි ********************************************* විමල්, ගම්මන්පිල, වාසු හා අගමැති සමඟ සාකච්ඡාව කල් යයි (05.03.2022 – 14:09 +0530 – hirunews.lk/sinhala) අමාත්‍ය ධුර අහිමි වූ විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ අමාත්‍ය වාසුදේව නානායක්කාර, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සමඟ සාකච්ඡාව ඊයේ (04) නොපැවැත්වුණු අතර, එය ඉදිරි දිනකදී පැවැත්වීමට නියමිත බව වාර්තා වනවා. කෙසේ …