චීනයෙන් සහල් ටොන් 2,000 ක පරිත්‍යාගයක්

චීනයෙන් සහල් ටොන් 2,000 ක පරිත්‍යාගයක් ********************************************* චීනයෙන් සහල් ටොන් 2,000 ක පරිත්‍යාගයක් (26.03.2022 – 08:07 +0530 – hirunews.lk/sinhala) මෙරට ආර්ථික දුෂ්කරතා සැළකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවට සහල් ටොන් 2,000 ක් පරිත්‍යාග කිරීමට මහජන චීන රජය තීරණය කර ඇති බව කොළඹ චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ සහෝදර ජනතාව වෙත එම පරිත්‍යාගය …

IMF වාර්තාව එළියට – රටේ ආර්ථික වියවුල ගැන හේතු රැසක් හෙළි වේ

IMF වාර්තාව එළියට – රටේ ආර්ථික වියවුල ගැන හේතු රැසක් හෙළි වේ ********************************************* IMF වාර්තාව එළියට – රටේ ආර්ථික වියවුල ගැන හේතු රැසක් හෙළි වේ (26.03.2022 – 06:41 +0530 – hirunews.lk/sinhala) ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිකුත් කරනු ලබන සිය කාර්යය මණ්ඩල වාර්තාව ප්‍රකාශයට පත් කර තිබෙනවා. එහි විධායක අධ්‍යක්ෂවරයාගේ ශ්‍රී ලංකාව පිළිබඳ …

ශ්‍රී ලංකාවේ උද්ධමනය 49% කින් ඉහළට – කීර්තිමත් අර්ථ ශාස්ත්‍රඥයෙක් පවසයි

ශ්‍රී ලංකාවේ උද්ධමනය 49% කින් ඉහළට – කීර්තිමත් අර්ථ ශාස්ත්‍රඥයෙක් පවසයි ********************************************* ශ්‍රී ලංකාවේ උද්ධමනය 49% කින් ඉහළට – කීර්තිමත් අර්ථ ශාස්ත්‍රඥයෙක් පවසයි (25.03.2022 – 18:44 +0530 – hirunews.lk/sinhala) ඇමරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ කීර්තිමත් අර්ථ ශාස්ත්‍රඥයෙක් වන ස්ටීව් හෑන්ක් පවසන්නේ මෙම වසරේ පළමු (1) කාර්තුව තුළ දී ශ්‍රී ලංකාවේ උද්ධමනය 49% කින් ඉහළ ගොස් …

ඇමරිකානු ඩොලරය රුපියල් තුන්සියයේ (300) සීමාවට

ඇමරිකානු ඩොලරය රුපියල් තුන්සියයේ (300) සීමාවට ********************************************* ඇමරිකානු ඩොලරය රුපියල් තුන්සියයේ (300) සීමාවට (25.03.2022 – 13:12 +0530 – hirunews.lk/sinhala) ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් පහළ බසිමින් පවතින්නේ රටෙහි පවතින ආර්ථික අර්බුදය තව තවත් දරුණු අගාධයකට ඇද දමමින්. අද (25) දිනය තුළ පෞද්ගලික බැංකු ඔවුන්ගේ විනිමය අනුපාතයන් සටහන් කිරීමේදී අමෙරිකානු ඩොලරයක් සඳහා රුපියල් තුන්සියයකට ආසන්න …

මහ බැංකු අධිපති ගැන මුදල් කාරක සභාවේ අප්‍රසාදය

මහ බැංකු අධිපති ගැන මුදල් කාරක සභාවේ අප්‍රසාදය ********************************************* මහ බැංකු අධිපති ගැන මුදල් කාරක සභාවේ අප්‍රසාදය (25.03.2022 – 07:42 +0530 – hirunews.lk/sinhala) රටේ පවතින වත්මන් ආර්ථික තත්ත්වයට අදාළව කරුණු විමසීම සඳහා රජයේ මුදල් කාරක සභාව හමුවට ඊයේ (24) මහ බැංකු අධිපතිවරයා ඇතුළු නිලධාරීන් කැඳවා තිබුණත්, ඔවුන් එහි නොපැමිණීම පිළිබඳ කණගාටුව පළ කරන බව කාරක …

තෙල් පෝලිම් අඩු වෙයි

තෙල් පෝලිම් අඩු වෙයි ********************************************* තෙල් පෝලිම් අඩු වෙයි (25.03.2022 – 09:41 +0530 – hirunews.lk/sinhala) පෙට්‍රල් හා ඩීසල් ලබා ගැනීමට අද (25) පෙරවරුවේ එතරම් දිගු පෝලිම් නොතිබුණු බව වාර්තා වනවා. විශේෂයෙන් මරදාන හා දෙමටගොඩ ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් නොතිබූ බව සඳහන්. ඉන්ධන අවශ්‍ය ප්‍රමාණයට ඇති බවයි ඉන්ධන පිරහුම් හල් වල සේවකයින් පවසන්නේ. කොළොන්නාව …

සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සේවය කරන සියලුම පශු වෛද්‍යවරුන් ලෙඩ වෙයි

සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සේවය කරන සියලුම පශු වෛද්‍යවරුන් ලෙඩ වෙයි ********************************************* සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සේවය කරන සියලුම පශු වෛද්‍යවරුන් ලෙඩ වෙයි (24.03.2022 – 12:47 +0530 – hirunews.lk/sinhala) සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සේවය කරන සියලුම පශු වෛද්‍ය නිලධාරීන් අද (24) සිට අසනීප නිවාඩු වාර්තා කරමින් සේවයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. ඒ, රිදීගම – සෆාරී උද්‍යානයේ ඩෝරා නැමති සුරතල් ව්‍යඝ්‍රයා …

බැංකු පද්ධතිය ස්ථාවර බව මහබැංකුව ජනතාවට දැනුම්දෙයි

බැංකු පද්ධතිය ස්ථාවර බව මහබැංකුව ජනතාවට දැනුම්දෙයි ********************************************* බැංකු පද්ධතිය ස්ථාවර බව මහබැංකුව ජනතාවට දැනුම්දෙයි (24.03.2022 – 15:24 +0530 – hirunews.lk/sinhala) ශ්‍රී ලංකා මහ බැංකුව මගින් අද (24) නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 279.90 ක් ලෙසත්, විකිණුම් මිල රුපියල් 289.99 ක් ලෙසත් සටහන් වුණා. ස්ටර්ලින් පවුමක ගැනුම් මිල රුපියල් 369 …

ඉන්දියාවෙන් තවත් තෙල් නැවක් අද (24) පැමිණේ

ඉන්දියාවෙන් තවත් තෙල් නැවක් අද (24) පැමිණේ ********************************************* ඉන්දියාවෙන් තවත් තෙල් නැවක් අද (24) පැමිණේ (24.03.2022 – 07:50 +0530 – hirunews.lk/sinhala) ඉන්දීය ණය ආධාර යටතේ මෙරටට ලබා දෙන තවත් ඉන්ධන නෞකාවක් අද (24) මෙරටට ළගා වීමට නියමිත යි. ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ, ඒ අනුව හෙට (25) දිනෙන් පසුව රට තුළ පවතින ඉන්ධන …

ඉතාම ඉක්මනින් ආණ්ඩුවේ 113 නැතිකර මේ උද්දච්ච පාලනය අවසන් කරනවා… – විමල් වීරවංශ

ඉතාම ඉක්මනින් ආණ්ඩුවේ 113 නැතිකර මේ උද්දච්ච පාලනය අවසන් කරනවා… – විමල් වීරවංශ ********************************************* ඉතාම ඉක්මනින් ආණ්ඩුවේ 113 නැතිකර මේ උද්දච්ච පාලනය අවසන් කරනවා… – විමල් වීරවංශ (24.03.2022 – 15:50 +0530 – lankacnews.com) මෙවැනි උද්දච්ච – අවලස්සන ඇමරිකානුවකු මුදල් අමාත්‍ය ධුරයෙහි තබාගෙන මේ රටට තවදුරටත් ඉදිරියට යා නොහැකි බවත් තමන් ඇතුළු පක්ෂ 11 ක එකමුතුව …