පෝලිමක සිදු වූ පස්වැනි (5) මරණයත් වාර්තා වෙයි
පෝලිමක සිදු වූ පස්වැනි (5) මරණයත් වාර්තා වෙයි ********************************************* පෝලිමක සිදු වූ පස්වැනි (5) මරණයත් වාර්තා වෙයි (28.03.2022 – 11:31 +0530 – hirunews.lk/sinhala) තෙල් පෝලිමේ සිටියදී සිදු වූ තවත් මරණයක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා. මෙලෙස මියගොස් ඇත්තේ අතුරුගිරිය ප්‍රදේශයේ ඉන්ධන පෝලිමක ඉන්ධන ලබා ගැනීම සඳහා පැය ගණනාවක් රැඳී සිටි පුද්ගලයෙක්. පසුගිය සෙනසුරාදා (26) මෙම පුද්ගලයා …