පැය 10 ක් විදුලිය කැපේ

පැය 10 ක් විදුලිය කැපේ ********************************************* පැය 10 ක් විදුලිය කැපේ (30.03.2022 – 07:58 +0530 – hirunews.lk/sinhala) දෛනික විදුලි කප්පාදු සිදු කරන කාලය තවදුරටත් දීර්ඝ කරමින් දිවයිනම ආවරණය වන පරිදි අද (30) උදෑසන 8 ත් රාත්‍රී 12 ත් අතර කාලසීමාවේ දී පැය 10 ක කාලයක් විදුලිය විසන්ධි කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට ශ්‍රී ලංකා මහජන …

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පැජට් පාරේ නිල නිවසට අතුරු තහනමක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පැජට් පාරේ නිල නිවසට අතුරු තහනමක් ********************************************* හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පැජට් පාරේ නිල නිවසට අතුරු තහනමක් (29.03.2022 – 18:59 +0530 – hirunews.lk/sinhala) හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට කොළඹ, පැජට් පාරේ පිහිටි නිල නිවස ලබාදීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය අත්හිටුවන ලෙස දන්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (29) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. …

විදුලියට ජල කප්පාදුවත් එක්වන ලකුණු – අද (29) පැය 7½ විදුලිය කැපේ

විදුලියට ජල කප්පාදුවත් එක්වන ලකුණු – අද (29) පැය 7½ විදුලිය කැපේ ********************************************* විදුලියට ජල කප්පාදුවත් එක්වන ලකුණු – අද (29) පැය 7½ විදුලිය කැපේ (29.03.2022 – 08:12 +0530 – hirunews.lk/sinhala) විදුලිබලය විසන්ධි වූ අවස්ථාවල දී ජලය පොම්ප කිරීමේ කටයුතුවලට බාධා එල්ල වීම හේතුවෙන් කොළඹ ඇතුළු ඇතැම් ප්‍රදේශවල ජලය කප්පාදු කිරීමේ තත්ත්වයක් උදා වී තිබෙනවා. …

ශ්‍රී ලංකාවට තවත් ලෝක ශ්‍රේණිගත කිරීමක ඉහළ ස්ථානයක්

ශ්‍රී ලංකාවට තවත් ලෝක ශ්‍රේණිගත කිරීමක ඉහළ ස්ථානයක් ********************************************* ශ්‍රී ලංකාවට තවත් ලෝක ශ්‍රේණිගත කිරීමක ඉහළ ස්ථානයක් (29.03.2022 – 13:59 +0530 – hirunews.lk/sinhala) ශ්‍රී ලංකාව ලොව වාර්තාගත උද්ධමනයක් ඇති රටවල් අතරින් ශීඝ්‍රයෙන් ඉහළට යමින් සිටින බව ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ කීර්තිමත් අර්ථ ශාස්ත්‍රඥයෙකු වන ස්ටීව් හෑන්ක් ඔහුගේ නවතම ශ්‍රේණිගත කිරීම ඉදිරිපත් කරමින් සඳහන් කරනවා. සිය …

ඖෂධ, වෛද්‍ය උපකරණ නොමැතිවීමෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සැත්කම් නතර කෙරේ – ඉන්දීය විදේශ අමාත්‍යවරයාගෙන් ට්විටර් පණිවුඩයක්

ඖෂධ, වෛද්‍ය උපකරණ නොමැතිවීමෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සැත්කම් නතර කෙරේ – ඉන්දීය විදේශ අමාත්‍යවරයාගෙන් ට්විටර් පණිවුඩයක් ********************************************* ඖෂධ, වෛද්‍ය උපකරණ නොමැතිවීමෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සැත්කම් නතර කෙරේ – ඉන්දීය විදේශ අමාත්‍යවරයාගෙන් ට්විටර් පණිවුඩයක් (29.03.2022 – 10:02 +0530 – hirunews.lk/sinhala) ඖෂධ, වෛද්‍ය උපකරණ නොමැතිවීමෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සැත්කම් අද (29) සිට නවතා දැමීමට රෝහල් පාලන අධිකාරිය …

අක්ෂි කාච, ස්ටෙන්ට්, රුධිර සීනි පරීක්ෂණ කට්ටල ඇතුළු, වෛද්‍ය උපකරණ රැසක මිල ඉහළට

අක්ෂි කාච, ස්ටෙන්ට්, රුධිර සීනි පරීක්ෂණ කට්ටල ඇතුළු, වෛද්‍ය උපකරණ රැසක මිල ඉහළට ********************************************* අක්ෂි කාච, ස්ටෙන්ට්, රුධිර සීනි පරීක්ෂණ කට්ටල ඇතුළු, වෛද්‍ය උපකරණ රැසක මිල ඉහළට (29.03.2022 – 06:19 +0530 – hirunews.lk/sinhala) අක්ෂි කාච ඇතුළු වෛද්‍ය උපකරණ සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ඊයේ (28) …

හෙට (30) පැය 10 ක් විදුලිය කැපෙයි

හෙට (30) පැය 10 ක් විදුලිය කැපෙයි ********************************************* හෙට (30) පැය 10 ක් විදුලිය කැපෙයි (29.03.2022 – 20:49 +0530 – hirunews.lk/sinhala) හෙට (30) දිනයේදී පැය 10 ක විදුලි කප්පාදුවක් සිදුකරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසනවා. අද (29) මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව සඳහන් කළා. ඒ අනුව හෙට (30) උදෑසන 8 සිට …

2022 වසරේ මුල් මාස දෙකේ රුපියල් බිලියන 11 ක සහල් ආනයනය කෙරේ

2022 වසරේ මුල් මාස දෙකේ රුපියල් බිලියන 11 ක සහල් ආනයනය කෙරේ ********************************************* 2022 වසරේ මුල් මාස දෙකේ රුපියල් බිලියන 11 ක සහල් ආනයනය කෙරේ (28.03.2022 – 20:08 +0530 – hirunews.lk/sinhala) විදේශ විනිමය සපයා ගැනීමේ අර්බුදයකට මුහුණ දී සිටින අවස්ථාවක 2022 වසරේ මුල් මාස දෙක තුළ දී සහල් ආනයනය සඳහා රජය රුපියල් බිලියන 11 කට …

ඩොලරය, රුපියල් 300 ට ආසන්න වේ

ඩොලරය, රුපියල් 300 ට ආසන්න වේ ********************************************* ඩොලරය, රුපියල් 300 ට ආසන්න වේ (28.03.2022 – 13:02 +0530 – hirunews.lk/sinhala) මහ බැංකුව විසින් අද (28) දිනයේ දී නිකුත් කළ විනිමය අනුපාතවලට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 300 ට ආසන්නත ම අගයකට පැමිණ තිබෙනවා. ඒ අනුව අමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 288.74 ක් ලෙස සටහන් වන අතර, …

පෝලිමක සිදු වූ පස්වැනි (5) මරණයත් වාර්තා වෙයි

පෝලිමක සිදු වූ පස්වැනි (5) මරණයත් වාර්තා වෙයි ********************************************* පෝලිමක සිදු වූ පස්වැනි (5) මරණයත් වාර්තා වෙයි (28.03.2022 – 11:31 +0530 – hirunews.lk/sinhala) තෙල් පෝලිමේ සිටියදී සිදු වූ තවත් මරණයක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා. මෙලෙස මියගොස් ඇත්තේ අතුරුගිරිය ප්‍රදේශයේ ඉන්ධන පෝලිමක ඉන්ධන ලබා ගැනීම සඳහා පැය ගණනාවක් රැඳී සිටි පුද්ගලයෙක්. පසුගිය සෙනසුරාදා (26) මෙම පුද්ගලයා …