ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ කෝටි ගණනක ගැහිල්ලක්
ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ කෝටි ගණනක ගැහිල්ලක් ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ කෝටි ගණනක ගැහිල්ලක් (05.12.2022 – 09:13 +0530 – mawbima.lk) ගොඩනැගිලි ද්‍රව්‍ය අඩු මිලට ලබාගෙන ව්‍යාජ ලේඛන සහ මුද්‍රා පාවිච්චි කර වැඩි මිලක් පෙන්වා කර ඇතැයි කියන රුපියල් කෝටි ගණනාවක මුදල් වංචාවක් සම්බන්ධයෙන් කොළඹ වංචා විමර්ශන කාර්යාංශය වෙත ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව විසින් පැමිණිල්ලක් කරනු ලැබ ඇතැයි එම …