අපයෝජන සිද්ධියකට තවත් උපකාරක පන්ති ගුරුවරයෙකු පොළොන්නරු ප්‍රදේශයේදී අත්අඩංගුවට
අපයෝජන සිද්ධියකට තවත් උපකාරක පන්ති ගුරුවරයෙකු පොළොන්නරු ප්‍රදේශයේදී අත්අඩංගුවට අපයෝජන සිද්ධියකට තවත් උපකාරක පන්ති ගුරුවරයෙකු පොළොන්නරු ප්‍රදේශයේදී අත්අඩංගුවට (23.05.2023 – 10:01 +0530 – hirunews.lk/sinhala) පාසල් දැරියන් අපයෝජනය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් තවත් උපකාරක පන්ති ගුරුවරයෙකු මේ මස 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. පොළොන්නරු ප්‍රදේශයේ උපකාරක පන්ති ගුරුවරයෙකුයි මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර …