මධ්‍යම තැපල් හුවමාරු නිලධාරීන් විසින් මත්ද්‍රව්‍ය තොගයක් වටලයි
මධ්‍යම තැපල් හුවමාරු නිලධාරීන් විසින් මත්ද්‍රව්‍ය තොගයක් වටලයි මධ්‍යම තැපල් හුවමාරු නිලධාරීන් විසින් මත්ද්‍රව්‍ය තොගයක් වටලයි (24.05.2023 – 16:01 +0530 – hirunews.lk/sinhala) ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම තැපැල් හුවමාරු අංශයේ නිලධාරීන් විසින් ‘කුෂ්’ මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා. තැපැල් හුවමාරුව හරහා එවන ලද පාර්සල් පරීක්ෂා කිරීම්වලදී ඒ තුළ තිබී ‘කුෂ්’ නමැති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3.475 ක් මෙලෙස සොයාගෙන …