අවවාද දුන් නියෝජ්‍ය විදුහල්පතිට ප්‍රහාරයක්
අවවාද දුන් නියෝජ්‍ය විදුහල්පතිට ප්‍රහාරයක් අවවාද දුන් නියෝජ්‍ය විදුහල්පතිට ප්‍රහාරයක් (04.10.2023 – 10:17 +0530 – hirunews.lk/sinhala) යාපනය පේදුරුතුඩුව කාර්කෝවලම් විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරයාට පාසලේ ගේට්ටුව ඉදිරිපිටදී කිසියම් පිරිසක් විසින් පොලු මුගුරු වලින් පහර දීම නිසා ඔහු බරපතල තුවාල ලබා 03 දා පේදුරුතුඩුව රෝහලට ඇතුළත් කොට තිබෙනවා. මෙම විදුහලේ සිසුවෙකු ඉතා අඩුවෙන් පාසලට පැමිණීම නිසා ඔහුට අවවාද …