“නැවත මේ රටේ යුද්ධය ඇති කරන්න හදන්නේ” – ජාතික විද්වත් භික්ෂු සංසදය

“නැවත මේ රටේ යුද්ධය ඇති කරන්න හදන්නේ” – ජාතික විද්වත් භික්ෂු සංසදය “නැවත මේ රටේ යුද්ධය ඇති කරන්න හදන්නේ” – ජාතික විද්වත් භික්ෂු සංසදය (14.03.2024 – 22:52 +0530 – hirunews.lk/sinhala) ඉන්දියාව සමග ‘එට්කා’ ගිවිසුමට එළඹීම වහාම නතර කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසනවා. ජාතික විද්වත් භික්ෂු සංසදය අද (14) කැඳවා තිබූ සමුළුවකදී …

මහා සංඝරත්නය විසින් මහජන නියෝජිතයින්ට සම්මුති ප්‍රකාශයක් බරපතල කොට ඉදිරිපත් කරනු ලබයි

මහා සංඝරත්නය විසින් මහජන නියෝජිතයින්ට සම්මුති ප්‍රකාශයක් බරපතල කොට ඉදිරිපත් කරනු ලබයි මහා සංඝරත්නය විසින් මහජන නියෝජිතයින්ට සම්මුති ප්‍රකාශයක් බරපතල කොට ඉදිරිපත් කරනු ලබයි (15.03.2024 – 12:00 +0530 – lankacnews.com) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු ආණ්ඩුවට සම්බන්ධ ජනතා නියෝජිතයන්ට සංඝ ආඥාවක් නිකුත් කර තිබේ. ආර්ථික සහ දේශපාලනික අර්බුදය තුළ ජනවරමට පිටුපාමින් නැවත නිවැරදි කරගත නොහැකි …

ඉමියුනොග්ලොබියුලින් එන්නත් වංචාව : කෙහෙළිය ඇතුළු 7 ක් නඩුව අවසන් වනතුරු රිමාන්ඩ් – ඇප ඉල්ලීමත් ඉවතට

ඉමියුනොග්ලොබියුලින් එන්නත් වංචාව : කෙහෙළිය ඇතුළු 7 ක් නඩුව අවසන් වනතුරු රිමාන්ඩ් – ඇප ඉල්ලීමත් ඉවතට ඉමියුනොග්ලොබියුලින් එන්නත් වංචාව : කෙහෙළිය ඇතුළු 7 ක් නඩුව අවසන් වනතුරු රිමාන්ඩ් – ඇප ඉල්ලීමත් ඉවතට (15.03.2024 – dinamina.lk) රිමාන්ඩ් සැකකරුවන්ට මනුෂ්‍ය ඝාතන චෝදනාත් ගොනු කරනවාපළමු සැකකරු දුන් පිළිකා ඖෂධයේ පිළිකා නාශක ප්‍රතිදේහ කිසිවක් නෑ– නි. සොලිසිටර් ජනරාල් ලක්මිණී …

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට විදුලි ත්‍රිරෝද රථ නිෂ්පාදන කර්මාන්තශාලාවක් ‘වේගා’ සමාගමෙන්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට විදුලි ත්‍රිරෝද රථ නිෂ්පාදන කර්මාන්තශාලාවක් ‘වේගා’ සමාගමෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට විදුලි ත්‍රිරෝද රථ නිෂ්පාදන කර්මාන්තශාලාවක් ‘වේගා’ සමාගමෙන් (14.03.2024 – 17:29 +0530 – sinhala.adaderana.lk) ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට විදුලි ත්‍රිරෝද රථ නිෂ්පාදන කර්මාන්තශාලාවක් මරදාන දුම්රිය දෙපාර්තමේන්තු බඩු ගබඩා පරිශ්‍රයේදී විවෘත කර තිබේ. සම්පූර්ණයෙන්ම මෙරටදී නිෂ්පාදනය කෙරෙන ‘වේගා’ සමාගමේ ELEKTRATEQ ත්‍රිරෝද රථයේ …

යාපනයේ වඩුක්කෝඩෙයි ඝාතනයට අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් තවදුරටත් ප්‍රශ්න කරයි

යාපනයේ වඩුක්කෝඩෙයි ඝාතනයට අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් තවදුරටත් ප්‍රශ්න කරයි යාපනයේ වඩුක්කෝඩෙයි ඝාතනයට අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් තවදුරටත් ප්‍රශ්න කරයි (14.03.2024 – 20:13 +0530 – hirunews.lk/sinhala) යාපනය වඩුක්කෝඩෙයි පොන්නාලේ ප්‍රදේශයේදි පුද්ගලයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා (4) තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා පොලිසියට අධිකරණයෙන් අවසර ලබා දී තිබෙනවා. එම පුද්ගලයාට පහරදි පැහැරගෙන …

‘ව්‍යාජ ස්ටිකර්’ ඇල්ලුවේ අල්ලස් මුදල් ලබා නොදුන් නිසාද?

‘ව්‍යාජ ස්ටිකර්’ ඇල්ලුවේ අල්ලස් මුදල් ලබා නොදුන් නිසාද? ‘ව්‍යාජ ස්ටිකර්’ ඇල්ලුවේ අල්ලස් මුදල් ලබා නොදුන් නිසාද? (14.03.2024 – 07:43 +0530 – hirunews.lk/sinhala) සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරීන් ‘ව්‍යාජ ස්ටිකර්’ අත්අඩංගුවට ගත්තේ මත්පැන් නිෂ්පාදකයන් සහ ඇතැම් සුරාබදු නිලධාරීන් අතර වූ අභ්‍යන්තර මුදල් ගනුදෙනුවක් මත ඇති වූ ආරවුලක් නිසා බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා. …

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ඒ.ටී. සුදර්ශන අත්අඩංගුවට

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ඒ.ටී. සුදර්ශන අත්අඩංගුවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ඒ.ටී. සුදර්ශන අත්අඩංගුවට (13.03.2024 – 20:55 +0530 – hirunews.lk/sinhala) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණි සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ‘වෛද්‍ය තුසිත සුදර්ශන’ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට පත්වී තිබෙනවා. ප්‍රමිතියෙන් තොර ‘ඉමියුනොග්ලොබියුලීන්’ එන්නත් ආනයනය කිරීමේ …

නිවසටම ගොස් බෙහෙත් කරන බදුල්ලේ ‘හිත හොඳ දොස්තර’

නිවසටම ගොස් බෙහෙත් කරන බදුල්ලේ ‘හිත හොඳ දොස්තර’ නිවසටම ගොස් බෙහෙත් කරන බදුල්ලේ ‘හිත හොඳ දොස්තර’ (13.03.2024 – 12:44 +0530 – sinhala.adaderana.lk) නිවසටම ගොස් රෝගීන්ට ප්‍රතිකාර කරන අපූරු වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයක් පිළිබඳ තොරතුරු අපට බදුල්ල කැන්දගොල්ල ප්‍රදේශයෙන් වාර්තා වුණි. බදුල්ල නගරයේ සිට කිලෝමීටර් 15 ක පමණ දුරකින් පිහිටා ඇති කැන්දගොල්ල ප්‍රාදේශීය රෝහල ඌව පළාත් …

දකුණේ පාතාලයේ වැරදුණු ඉලක්ක

දකුණේ පාතාලයේ වැරදුණු ඉලක්ක දකුණේ පාතාලයේ වැරදුණු ඉලක්ක (12.03.2024 – 19:06 +0530 – sinhala.adaderana.lk) ‘යුක්තිය මෙහෙයුම’ නව මුහුණුවරකින් ආරම්භ වී පැය 24 ක් යෑමටත් මත්තෙන්, වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධි දෙකක් (2) අම්බලන්ගොඩ හා පිටිගල යන ප්‍රදේශවලින් ඊයේ (11) රාත්‍රියේ වාර්තාවුණි. එම වෙඩි තැබීම්වලින් පුද්ගලයන් සිව් දෙනකු (4) මිය ගොස්, 6 දෙනෙකු තුවාල ලැබූ අතර …

හෝටල් කාමරයක් තුළ කාන්තාවක් ඝාතනය කෙරේ – සැකකරු ගෙල වැලලාගෙන

හෝටල් කාමරයක් තුළ කාන්තාවක් ඝාතනය කෙරේ – සැකකරු ගෙල වැලලාගෙන හෝටල් කාමරයක් තුළ කාන්තාවක් ඝාතනය කෙරේ – සැකකරු ගෙල වැලලාගෙන (13.03.2024 – 07:03 +0530 – sinhala.adaderana.lk) කාන්තාවක්ට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර සැකකරුත් ගෙල වැලලාගෙන මියයෑමේ පුවතක් පොතුවිල් ප්‍රදේශයෙන් වාර්තා වේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ, ඊයේ (12) පොතුවිල් පොලිස් වසමේ ආරුගම්බේ ප්‍රදේශයේ හෝටලයක …