මොස්කව් ප්‍රහාරයේදී කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් නැහැ විදේශ කටයුතු අමාත්‍යාංශය කියයි
මොස්කව් ප්‍රහාරයේදී කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් නැහැ විදේශ කටයුතු අමාත්‍යාංශය කියයි මොස්කව් ප්‍රහාරයේදී කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් නැහැ විදේශ කටයුතු අමාත්‍යාංශය කියයි (23.03.2024 – 11:14 +0530 – hirunews.lk/sinhala) රුසියාවේ මොස්කව් අගනුවර රඟහලක සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියේදී කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් සිදුව නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළා. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ මොස්කව්වලින් ලැබෙන තොරතුරුවලට …