දොලොස් (12) හැවිරිදි දැරියක් වැලිකන්දේදී දුම්රියෙන් එළියට විසිවෙයි
දොලොස් (12) හැවිරිදි දැරියක් වැලිකන්දේදී දුම්රියෙන් එළියට විසිවෙයි දොලොස් (12) හැවිරිදි දැරියක් වැලිකන්දේදී දුම්රියෙන් එළියට විසිවෙයි (12.04.2024 – 07:34 +0530 – hirunews.lk/sinhala) කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වූ දුම්රියෙන් වැටී දොලොස් (12) හැවිරිදි දැරියක් බරපතල තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා. සිය ඥාතී නිවසකට ගොස් ආපසු එමින් සිටි මෙම දැරිය ජනේලයකින් එළියට අත දමා සේදීමට යාමේදියි …