නත්තල් දිනයේ 36,552 දෙනෙකුට බූස්ටර් එන්නත්
නත්තල් දිනයේ 36,552 දෙනෙකුට බූස්ටර් එන්නත් ********************************************* නත්තල් දිනයේ 36,552 දෙනෙකුට බූස්ටර් එන්නත් (26.12.2021 – 10:17 +0530 – hirunews.lk/sinhala) මෙරට ජනතාවට ලබාදුන් බූස්ටර් හෙවත් වර්ධක එන්නත් මාත්‍රා සංඛ්‍යාව 3,366,943 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ ඊයේ (25) නත්තල් දිනයේ ලබාදුන් තවත් තුන්වන (3) මාත්‍රා 36,552 ක් සමඟින්. ඊයේ (25) දිනයේ සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රා 147 ක් …