පොහොර නොමැතිකමින් පීඩාවට පත් ගොවි ජනයා රජයෙන් වන්දි ඉල්ලයි
පොහොර නොමැතිකමින් පීඩාවට පත් ගොවි ජනයා රජයෙන් වන්දි ඉල්ලයි ********************************************* පොහොර නොමැතිකමින් පීඩාවට පත් ගොවි ජනයා රජයෙන් වන්දි ඉල්ලයි (30.12.2021 – 22:28 +0530 – hirunews.lk/sinhala) පොහොර නොමැතිවීම නිසා විනාශ වුණු තම වගාවන් සඳහා වන්දි ලබාදීමට කඩිනමින් පියවර ගන්නා ලෙස ගොවීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. කෙසේවෙතත් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ පවසන්නේ කාබනික පොහොර භාවිතයෙන් සිදු කළ …