ඔස්ට්‍රේලියාවට පැමිණෙන පිරිසකට සහනයක්
ඔස්ට්‍රේලියාවට පැමිණෙන පිරිසකට සහනයක් ********************************************* ඔස්ට්‍රේලියාවට පැමිණෙන පිරිසකට සහනයක් (19.01.2022 – 17:07 +0530 – hirunews.lk/sinhala) ඔස්ට්‍රේලියාවට පැමිණෙන නිවාඩු මත සේවය කරන කම්කරුවන්ගේ සහ සිසුන්ගේ වීසා ගාස්තු කපා හැරීමට එරට බලධාරීන් තීරණය කර තිබෙනවා. පවතින කොවිඩ් වසංගතය පාලනය කිරීම අගමැතිවරයාගේ ප්‍රමුඛ අපේක්ෂාව බැවින් ජාත්‍යන්තර කම්කරුවන් සහ සිසුන් ආකර්ෂණය කර ගැනීම සඳහා මෙලෙස වීසා ගාස්තු කපාහැරීමට තීරණය …