ශිෂ්‍යත්ව විභාගය හෙට (22)
ශිෂ්‍යත්ව විභාගය හෙට (22) ********************************************* ශිෂ්‍යත්ව විභාගය හෙට (22) (21.01.2022 – 15:07 +0530 – hirunews.lk/sinhala) 2021 වසරේ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය හෙට පැවැත්වීමට නියමිතයි. ඒ සඳහා අපේක්ෂකයින් 3,40,508 දෙනෙකු විභාග මධ්‍යස්ථාන 2,943 කදී පෙනී සිටින බව, විභාග කොමසාරිස් ජනරාල් L.M.D. ධර්මසේන මහතා සඳහන් කළා. ඒ සිංහල මාධ්‍යයෙන් 2,55,062 ක් සහ දෙමළ මාධ්‍යයෙන් 85,445 ක් වශයෙන්. …