බස්නාහිර පළාතේ සෞඛ්‍ය නිලධාරීන් හෙට (26) වර්ජනයක

බස්නාහිර පළාතේ සෞඛ්‍ය නිලධාරීන් හෙට (26) වර්ජනයක ********************************************* බස්නාහිර පළාතේ සෞඛ්‍ය නිලධාරීන් හෙට (26) වර්ජනයක (25.01.2022 – 08:33 +0530 – hirunews.lk/sinhala) ඉල්ලීම් 7 ක් මුල් කරගනිමින් බස්නාහිර පළාතේ රෝහල්වල හෙද නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පවුල් සෞඛ්‍ය නිලධාරීන් හෙට (26) පැය 24 ක සංකේත වර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙනවා. අදාළ ඉල්ලීම්වලට විසදුම් ලබාදෙන ලෙස …

ඉස්ලාම් ආගමික පෙළපොත් වල අන්තවාදී ඉගැන්වීම් ගැන ලබාදුන් වාර්තාව සැලකිල්ලට ගෙන නැහැ – කොමසාරිස්, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව

ඉස්ලාම් ආගමික පෙළපොත් වල අන්තවාදී ඉගැන්වීම් ගැන ලබාදුන් වාර්තාව සැලකිල්ලට ගෙන නැහැ – කොමසාරිස්, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව ********************************************* ඉස්ලාම් ආගමික පෙළපොත් වල අන්තවාදී ඉගැන්වීම් ගැන ලබාදුන් වාර්තාව සැලකිල්ලට ගෙන නැහැ – කොමසාරිස්, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව (23.01.2022 – 18:08 +0530 – lankaleadnews.com) ඉස්ලාම් ආගමික පෙළපොත්වල අන්තර්ගත අන්තවාදී ඉගැන්වීම් පිලිබඳව කමිටුවක් පත් කර වාර්තාවක් ලබා දුන් නමුත් …

දකුණු මුහුදෙන් අල්ලාගත් හෙරොයින් කිලෝ ග්‍රෑම් තුන්සිය තිහ (330) ‘හරක් කටා’ගෙ ද ?

දකුණු මුහුදෙන් අල්ලාගත් හෙරොයින් කිලෝ ග්‍රෑම් තුන්සිය තිහ (330) ‘හරක් කටා’ගෙ ද ? ********************************************* දකුණු මුහුදෙන් අල්ලාගත් හෙරොයින් කිලෝ ග්‍රෑම් තුන්සිය තිහ (330) ‘හරක් කටා’ගෙ ද ? (24.01.2022 – 18:37 +0530 – hirunews.lk/sinhala) ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය හා ජාතික බුද්ධි සේවාව එක්ව ශ්‍රී ලංකාවට දකුණු දෙසින් ජාත්‍යන්තර මුහුදේ සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමක …

පූර්ණ එන්නත්කරණයට මාත්‍රා තුනම අනිවාර්ය කෙරේ

පූර්ණ එන්නත්කරණයට මාත්‍රා තුනම අනිවාර්ය කෙරේ ********************************************* පූර්ණ එන්නත්කරණයට මාත්‍රා තුනම අනිවාර්ය කෙරේ (24.01.2022 – 19:41 +0530 – hirunews.lk/sinhala) ඉදිරියේදී කොරෝනා එන්නත් මාත්‍රා 3ම ලබා ගත් අය පමණක් පූර්ණ එන්නත්කරණය ලැබූවන් ලෙස සලකන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල අද ප්‍රකාශ කළා. ඊට අදාළ ගැසට් නිවේදනය කඩිනමින් නිකුත් කරන බවයි ඔහු සඳහන් කළේ. සෞඛ්‍ය අමාත්‍යවරයා සහ …

ඉහළ යන එළවළු මිල – පොහොර අර්බුදයට විසඳුම් සෙවූ නාවුල තරුණයින්

ඉහළ යන එළවළු මිල – පොහොර අර්බුදයට විසඳුම් සෙවූ නාවුල තරුණයින් ********************************************* ඉහළ යන එළවළු මිල – පොහොර අර්බුදයට විසඳුම් සෙවූ නාවුල තරුණයින් (24.01.2022 – 14:12 +0530 – hirunews.lk/sinhala) වෙනත් දිනවලට සාපේක්ෂව පෑලියගොඩ මැනිං වෙළෙඳපොළේ එළවළු මිල ගණන් යළිත් ඉහළ ගොස් තිබෙනවා. වෙළෙඳුන් පවසන්නේ උඩරට ප්‍රදේශවලින් ලැබෙන එළවළු තොග විශාල වශයෙන් අඩුවීම හේතුවෙන් මෙලෙස මිල …

වන්දි මුදල සම්බන්ධයෙන් තීරණයක් ගන්නවා – මහින්දානන්ද

වන්දි මුදල සම්බන්ධයෙන් තීරණයක් ගන්නවා – මහින්දානන්ද ********************************************* වන්දි මුදල සම්බන්ධයෙන් තීරණයක් ගන්නවා – මහින්දානන්ද (24.01.2022 – 11:14 +0530 – hirunews.lk/sinhala) ගොවීන්ට සිදු වූ වගා හානි වෙනුවෙන් ගෙවන වන්දි මුදල සහ වී මිල සම්බන්ධයෙන් මේ සතියේ කැබිනට් රැස්වීමේ දී තීරණයක් ගන්නා බව, කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා. මහනුවර මාධ්‍ය හමුවක දී අදහස් දක්වමිනුයි අමාත්‍යවරයා මේ …

ඉන්ධන අර්බුදය කළමනාකරණයට ගම්මන්පිලගෙන් යෝජනාවලියක්

ඉන්ධන අර්බුදය කළමනාකරණයට ගම්මන්පිලගෙන් යෝජනාවලියක් ********************************************* ඉන්ධන අර්බුදය කළමනාකරණයට ගම්මන්පිලගෙන් යෝජනාවලියක් (24.01.2022 – 07:39 +0530 – hirunews.lk/sinhala) මේ වනවිට ඇතිව තිබෙන බරපතල ඉන්ධන අර්බුදය හමුවේ ඉන්ධන භාවිතය අඩු කරගැනීම සඳහා ක්‍රියාත්මක කළ යුතු හදිසි යෝජනාවලියක් බලශක්ති ඇමති උදය ගම්මන්පිල රජයට ඉදිරිපත් කර තිබෙනවා. පාසල් සතියකට එක් (1) දිනක් වීඩියෝ තාක්ෂණය ඔස්සේ පවත්වන ලෙසත්, වාහන තදබදය …

කොළඹ ජාතික රෝහලේ හෙද නිලධාරීන් 62 කට කොරෝනා

කොළඹ ජාතික රෝහලේ හෙද නිලධාරීන් 62 කට කොරෝනා ********************************************* කොළඹ ජාතික රෝහලේ හෙද නිලධාරීන් 62 කට කොරෝනා (24.01.2022 – 07:54 +0530 – hirunews.lk/sinhala) දිවයිනේ ප්‍රදේශ රැසකින් ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදය ආසාදිතයින් වාර්තා වී ඇති බවත් රෝහල්ගත වීම සියයට 10 කින් පමණ ඉහළ ගොස් ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය තාක්ෂණික සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හන්දානි පවසනවා. මේ …

වැලිගම මුහුදේ දියනෑමට ගොස් පාසල් දැරියන් දෙදෙනෙකු (2) අතුරුදන්

වැලිගම මුහුදේ දියනෑමට ගොස් පාසල් දැරියන් දෙදෙනෙකු (2) අතුරුදන් ********************************************* වැලිගම මුහුදේ දියනෑමට ගොස් පාසල් දැරියන් දෙදෙනෙකු (2) අතුරුදන් (23.01.2022 – 19:32 +0530 – hirunews.lk/sinhala) වැලිගම වෙරළ උද්‍යානය ආසන්න මුහුදේ දිය නෑමට ගොස් අතුරුදන් වූ පාසල් දැරියන් දෙදෙනා (2) ගෙන් එක් (1) අයෙකුගේ මළ සිරුර අද (23) පස්වරුවේ වෙරළට ගොඩ ගසා තිබුණා. හිරු වාර්තාකරු සඳහන් …

සිරකරුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් තිදෙනෙකුගේ (3) වැඩ තහනම්

සිරකරුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් තිදෙනෙකුගේ (3) වැඩ තහනම් ********************************************* සිරකරුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් තිදෙනෙකුගේ (3) වැඩ තහනම් (23.01.2022 – 15:36 +0530 – hirunews.lk/sinhala) පසුගියදා කදුරුගස් ආර එළිමහන් සිරකඳවුරේ සිරකරුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් එම සිර කඳවුරේ රාජකාරි කටයුතු සිදු කරනු ලබන නිලධාරින් තිදෙනෙකු (3) ගේ වැඩ තහනමකට ලක් කර තිබෙනවා. අද (23) පස්වරුවේ අදාළ නිලධාරින්ගේ රාජකාරි …