විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම්

විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ********************************************* විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් (26.01.2022 – 20:42 +0530 – hirunews.lk/sinhala) විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පතට එරෙහිව අද (26) ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කෙරුණා. ඒ දේශීය ආදායම් කොමසාරිස්වරුන්ගේ සම්මේලනයේ සභාපති එම්.පී. සරත් අබේරත්න ඇතුළු එහි ලේකම්වරු සිව් දෙනකු …

ගෑස් පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

ගෑස් පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක් ********************************************* ගෑස් පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක් (26.01.2022 – 17:27 +0530 – hirunews.lk/sinhala) පාරිභෝගිකයන් විසින් භාවිත කර එහෙත් ගෑස් අවසන් නොවූ දෝෂ සහිත බවට සැක කෙරෙන ගෑස් සිලින්ඩර යළි භාරදීමට කැමති පාරිභෝගිකයන්ට ඒ සඳහා අවස්ථාව ලබාදිය යුතු බවට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ගෑස් සමාගම් වෙත දැනුම්දී තිබෙනවා. ඒ අනුව ලිට්‍රෝ ලංකා ලිමිටඩ් …

වර්ජනයෙන් රෝහල් කටයුතුවලට බාධා

වර්ජනයෙන් රෝහල් කටයුතුවලට බාධා ********************************************* වර්ජනයෙන් රෝහල් කටයුතුවලට බාධා (26.01.2022 – 13:23 +0530 – hirunews.lk/sinhala) හෙද, පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවා ඇතුළු වෘත්තීය සමිති 16 ක සේවකයින් දියත් කර ඇති සංකේත වැඩ වර්ජනය හේතුවෙන් බස්නාහිර පළාතේ රෝහල් කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා. ගුරුවරුන්ට වැටුප් වැඩිකිරීම හේතුවෙන් සෞඛ්‍ය සේවයේ වැටුප් විෂමතාවක් ඇතිවීම ඇතුළු ඉල්ලීම් 7 ක් …

කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය ඉහළ යාම හේතුවෙන් අයි.ඩී.එච්. උපරිම ධාරිතාවට

කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය ඉහළ යාම හේතුවෙන් අයි.ඩී.එච්. උපරිම ධාරිතාවට ********************************************* කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය ඉහළ යාම හේතුවෙන් අයි.ඩී.එච්. උපරිම ධාරිතාවට (26.01.2022 – 08:24 +0530 – hirunews.lk/sinhala) ජාතික බෝවන රෝග විද්‍යායතන හෙවත් අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කෙරෙන කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය ඉහළ යාම හේතුවෙන් එහි රෝහල් ධාරිතාවය උපරිම මට්ටමට ලඟා වී තිබෙනවා. මෙම තත්ත්වය හටගෙන තිබෙන්නේ, මෙරටින් ප්‍රථම වරට …

නොරොච්චෝලේ යථා තත්ත්වයට පත් කිරීමට තවත් දින 4 ක්

නොරොච්චෝලේ යථා තත්ත්වයට පත් කිරීමට තවත් දින 4 ක් ********************************************* නොරොච්චෝලේ යථා තත්ත්වයට පත් කිරීමට තවත් දින 4 ක් (26.01.2022 – 07:46 +0530 – hirunews.lk/sinhala) ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 900 ක ධාරිතාවක් එක් කරන නොරොච්චෝලේ බලාගාරයේ අක්‍රියව පවතින මෙගාවොට් 300 ක ජනන යන්ත්‍රය එළඹෙන 29 වනදා හෝ 30 වනදා යළි පද්ධතියට එක්කළ හැකි බව විදුලිබල …

එන්නත් තුනම (3) නැත්නම් සංගීත සංදර්ශනවලට සහභාගී වෙන්න බැහැ

එන්නත් තුනම (3) නැත්නම් සංගීත සංදර්ශනවලට සහභාගී වෙන්න බැහැ ********************************************* එන්නත් තුනම (3) නැත්නම් සංගීත සංදර්ශනවලට සහභාගී වෙන්න බැහැ (25.01.2022 – 08:38 +0530 – hirunews.lk/sinhala) මෙරට දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (24) 877 ක් ලෙස සටහන් වූ අතර කොරෝනා මරණ 14 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබුවා. මෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ වයස …

දෙදිනක් (2) ගෙවෙන තෙක් කපන්නෙ නැහැ – ලංවිම

දෙදිනක් (2) ගෙවෙන තෙක් කපන්නෙ නැහැ – ලංවිම ********************************************* දෙදිනක් (2) ගෙවෙන තෙක් කපන්නෙ නැහැ – ලංවිම (25.01.2022 – 08:36 +0530 – hirunews.lk/sinhala) පවතින තත්ත්වය යටතේ තවත් දින දෙක හමාරක් (2½) යන තුරු විදුලිය කප්පාදු කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ලංකා විදුලි ඉංජිනේරු සංගමය පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ සපුගස්කන්ද බලාගාරය හා කැළණිතිස්ස බලාගාරය සඳහා දැවි තෙල් …

හිටපු ඇමති පුතෙක් අගමැති මහින්දගේ බැංකු ගිණුමක් සුද්ද කරයි

හිටපු ඇමති පුතෙක් අගමැති මහින්දගේ බැංකු ගිණුමක් සුද්ද කරයි ********************************************* හිටපු ඇමති පුතෙක් අගමැති මහින්දගේ බැංකු ගිණුමක් සුද්ද කරයි (25.01.2022 – 14:57 +0530 – hirunews.lk/sinhala) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස කටයුතු කළ උදිත් ලොකුබන්ඩාරට එරෙහි ව මූල්‍ය වංචා චෝදනා යටතේ පරීක්ෂණයක් සිදු කරන බව වාර්තා වනවා. මීට හේතු වී ඇත්තේ, උදිත් ලොකු …

පනත් කෙටුම්පත එපා කියන දේශීය ආදායම් බදු නිලධාරින්

පනත් කෙටුම්පත එපා කියන දේශීය ආදායම් බදු නිලධාරින් ********************************************* පනත් කෙටුම්පත එපා කියන දේශීය ආදායම් බදු නිලධාරින් (25.01.2022 – 13:37 +0530 – hirunews.lk/sinhala) විශේෂ භාණ්ඩ හා සේවා බද්ද පරිපාලනය සහ එකතු කිරීම භාණ්ඩාගාරය යටතට පැවරීමේ පනත් කෙටුම්පතට එරෙහිව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අද (25) සංකේත වර්ජනයක නිරත වුණා. ඒ හේතුවෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් සේවා සපයා …

වී කිලෝග්‍රෑම් එකකට (1) රුපියල් 25 ක වන්දි මුදලක්

වී කිලෝග්‍රෑම් එකකට (1) රුපියල් 25 ක වන්දි මුදලක් ********************************************* වී කිලෝග්‍රෑම් එකකට (1) රුපියල් 25 ක වන්දි මුදලක් (25.01.2022 – 10:33 +0530 – hirunews.lk/sinhala) මෙවර මහ කන්නනයේ වී අස්වැන්නේ අඩුවීමක් සිදු වුවහොත් වී කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 25 ක වන්දි මුදලක් ගෙවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. අද (25) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් …